NDB ෂරීක් මගින් ඔබට ෂරියා අනුකූල ජංගම ගිණුම පිරිනමයි
ප්‍රධාන විශේෂාංග
- චෙක්පත් පොත් පහසුකම
- පහසු විද්‍යුත් ප්‍රකාශන පහසුකම
- නවීන NDB NEOS ඔන්ලයින් බෑංකින් ඇප් එක සහ අන්තර්ජාල බැංකුකරණය හරහා ඕනෑම වේලාවක ඔබේ ගිණුමට ප්‍රවේශ වන්න
- ගිණුම් අතර Sweeping පහසුකම
- සියලුම ගනුදෙනු සඳහා කෙටි පණිවුඩ ඇඟවීම්
- ATM / ඩෙබිට් කාඩ්පත