ආකර්ශණීය මාසික ප්‍රතිලාභ සමඟින් ශ්‍රී ලංකා රුපියල් සහ විදේශ මුදල් වලින් ආයෝජනය කරන්න
Mudaraba කාලීන ආයෝජන
ප්‍රධාන විශේෂාංග
- අවම ආයෝජන මුදල ශ්‍රී ලංකා රුපියල් 100,000 හෝ එම වටිනාකමට සමාන නම් කරන ලද ඕනෑම විදේශ මුදල් වර්ගයක්.
- නම්‍යශීලී ආයෝජන කාලය මාස 1, 2, 3, 6, සහ 12 දක්වා.
- ලාභ මාසිකව බැර කෙරේ.
- ස්වයංක්‍රීයව නැවත අලුත් කිරීම.
- වකාලා ආයෝජන
- ශ්‍රී ලංකා රුපියල්හෝ නම් කරන ලද විදේශ මුදල් වර්ගයකින් ආයෝජනය කළ හැකිය
Wakala කාලීන ආයෝජන
ප්‍රධාන විශේෂාංග
- ශ්‍රී ලංකා රුපියල්හෝ නම් කරන ලද විදේශ මුදල් වර්ගයකින් ආයෝජනය කළ හැකිය.
- අවම ආයෝජන මුදල ශ්‍රී ලංකා රුපියල් 100,000 හෝ එම වටිනාකමට සමාන නම් කරන ලද ඕනෑම විදේශ මුදල් වර්ගයක්.
- ලාභය මාසිකව හෝ ආයෝජන කාල සීමාව අවසානයේ දී ලබාගත හැක.
- නම්‍යශීලී ආයෝජන කාලය මාස 1, 2, 3, 6, සහ 12 දක්වා.
- නැවත අළුත්කිරීම සඳහා තෝරා ගැනීමට අවස්ථාව.