ඔබගේ සියලුම ව්‍යාපාරික අවශ්‍යතා සඳහා කාරක ප්‍රාග්ධන මූල්‍ය පහසුකම්
ප්‍රධාන බැංකු සේවා නිෂ්පාදන
- Murabahah ආනයන
- Murabahah දේශීය
- හීනවන Musharakah
- වකලා
- ඉජාරා – වාහන සඳහා මූල්‍ය පහසුකම් සැපයීම
- වෙළඳ සේවා
NDB බැංකුවේ කාර්යක්ෂම හා පළපුරුදු කාර්ය මණ්ඩලයක් විසින් පුළුල් පරාසයක වෙළඳ සේවා රාශියක් සපයනු ලබයි. අපගේ සේවාවන් අතර ණයවර ලිපි නිකුත් කිරීම සහ උපදේශන සේවාව, එකතු කිරීමේ බිල්පත් සැකසීම සහ නැව්ගත කිරීමේ සහ බැංකු ඇපකර නිකුත් කිරීම ද ඇතුළත් වේ.