NEOS වෙත සාදරයෙන් පිළිගනිමු.
අනාගත ඩිජිටල් බැංකුකරණය වෙත පිවිසෙන්න. අදම App Store හෝ Google Play වෙතින් NEOS ඩවුන්ලෝඩ් කර පෙර නොවූ විරූ බැංකුකරණ අත්දැකීමක් විඳගන්න.
නැවුම් පෙනුමක්, වැඩිදියුණු කළ ආරක්ෂාවක් සහ අති නවීන ඩිජිටල් විශේෂාංග සමඟින්, NEOS ඔබට ඕනෑම වේලාවක, ඕනෑම ස්ථානයක, ඉතා පහසු පියවර කිහිපයකින් ඔබේ මූල්‍ය කළමනාකරණය කිරීමට බලය ලබා දෙයි.
අප සමඟ එක්ව අනාගත බැංකුකරණයේ විප්ලවීය පහසුව අත්විඳින්න.
ඇයි NEOS?
නව්‍යකරණය වූ NEOS අත්දැකීම සාම්ප්‍රදායික බැංකුකරණයෙන් ඔබ්බට ගොස් නවෝත්පාදනයන්, ආරක්ෂාව සහ පුද්ගලීකරණය ඒකාබද්ධ කරමින් ඔබට සැබවින්ම පරිපූර්ණ මූල්‍ය අත්දැකීමක් ලබා දෙයි.
පෙර කිසිදා නොවූ විරූ ලෙස වඩාත් බුද්ධිමත් සහ ප්‍රතිලාභදායක බැංකුකරණ අත්දැකීමක් වෙනුවෙන් ප්‍රතිනිර්මාණය කරන ලද නවීන පෙනුමක්, ඉතා වේගවත් ක්‍රියාකාරීත්වයක් සමඟින් වැඩිදියුණු කළ ඩිජිටල් විශේෂාංග භුක්ති විඳින්න.
ප්‍රධාන විශේෂාංග
ස්මාර්ට් බැංකුකරණය - ක්ෂණිකව ඔබගේ ඇඟිලිතුඩු මතින්
- නව ඉතුරුම් ගිණුමක් හෝ ස්ථාවර තැන්පතු ගිණුමක් ඔන්ලයින් මාර්ගයෙන් විවෘත කරන්න - දැනට පවතින ගනුදෙනුකරුවන් සඳහා පමණි.
නවතම උකස් සේවා විශේෂාංග අත්විඳින්න
- පවතින උකස් පහසුකම් සඳහා කොටස් වශයෙන් ගෙවීම් සිදු කරන්න.
- පවතින උකස් ගිණුම් ඔන්ලයින් හරහා අළුත් කරන්න.
- වර්තමාන වෙළඳපල වටිනාකමට සාපේක්ෂව පහසුකම් ටොප්-අප් කරන්න
සම්බන්ධ වන්න, පහසුව අත්විඳින්න
- මුදල් ඉල්ලීම: අපගේ නවතම ඉල්ලීම් මත පදනම් වූ මුදල් හුවමාරු කිරීම් සමඟ NEOS පරිශීලකයින් අතර ක්ෂණිකව අරමුදල් හුවමාරු කර ගන්න.
- Just Pay හරහා මුදල් හුවමාරු කරන්න: ඔබගේ අනෙකුත් බැංකු ගිණුම් වලින් NDB NEOS වෙත පහසුවෙන් මුදල් මාරු කරන්න.
ක්‍රෙඩිට් කාඩ් කළමනාකරණය වඩාත් පහසුයි.
- ඔබගේ ක්‍රෙඩිට් කාඩ් ප්‍රකාශන ක්ෂණිකව ඩවුන්ලෝඩ් කරන්න හෝ ශෙයා කරන්න.
- සවිස්තරාත්මකව පසුගිය ගනුදෙනු විස්තර සහ බිල්පත්කරු අනුව ගනුදෙනු වල විස්තර ලබාගන්න.
වැඩිදියුණු කළ ඩිජිටල් සේවාවන්
- widget-based මෙනුව - ඔබේ dashboard එක ඔබට අවශ්‍ය ආකාරයට සකසා ගන්න.
- Push Notifications හරහා දැනුම්දීම් - කිසි විටෙකත් දීමනාවක්, මතක් කිරීමක් හෝ යාවත්කාලීන කිරීමක් අතපසු කර නොගන්න.
- ඇප් එකට Pop-up වන අවස්ථාවේදී කාලයට සංවේදී ඇඟවීම් සඳහා Priority Pop-up Notifications.
නවීනත්වය කැටිවුනු පුද්ගලීකරණය සහ තවත් තොරතුරු
- ලීසිං ආපසු ගෙවීම් දැන් ඇප් එක හරහා කරගන්න
- ගිණුම් සහ ක්‍රෙඩිට් කාඩ් ප්‍රකාශන ක්ෂණිකව ඩවුන්ලෝඩ් කරන්න හෝ ශෙයා කරන්න.
- සවිස්තරාත්මක ගනුදෙනු රිසිට්පත් - පෙර සිදුකළ ගනුදෙනු සඳහා ලබා ගත හැකිය.
ආරක්ෂාව, සියළු දෙනාට ප්‍රවේශවීමේ පහසුව සහ විශ්වාසය සඳහා ගොඩනගා ඇත.
- ත්‍රිභාෂා වලින්ම හැසිරවීමේ හැකියාව ( සිංහල, දෙමළ, ඉංග්‍රීසි ).
- තිරයේ සටහන් විස්තර ඇප් එක මඟින්ම කියවීමේ සහාය ඇතුළුව සියලුම පරිශීලකයින් සඳහා වැඩිදියුණු කළ ප්‍රවේශය.
- ශේෂය සටහන් තිරයේ රහස්‍යතාව වැඩිකිරීම සමඟ ඔබේ පෞද්ගලිකත්වය ආරක්ෂා කරන්න
- SMS, ඊ-මේල් හෝ WhatsApp හරහා ඔබේ ගිණුම් අංකය නිරීක්ෂනය කිරීම සහ ආරක්ෂිතව ශෙයා කරන්න.
Smart හෙටක් වෙනුවෙන් නිර්මාණය කර ඇත
NEOS යනු බැංකු ඇප් එකක් පමණක් නොවේ - එය ඔබේ පුද්ගලික මූල්‍ය මධ්‍යස්ථානයයි. ස්වයංක්‍රීය බිල්පත් ගෙවීම්වල සිට ඩිජිටල් හරහා උකස් ගනුදෙනු අලුත් කිරීම් සහ බුද්ධිමය දැනුම්දීම් දක්වා, NEOS ඔබේ බැංකුකරණයේ සෑම අංගයක්ම බලවත්, ආරක්ෂිත සහ ආකර්ෂණීය ලෙස නිර්මාණය කරන ලද වේදිකාවකට ගෙන එයි.
Upgrade වන්න
පෙරළිකාර ඩිජිටල් බැංකුකරණය අත්විඳින්න. App Store හෝ Google Play Store වෙතින් NEOS ඩවුන්ලෝඩ් කරගන්න.