ඔබගේ සියලුම මූල්‍ය වෙළඳපොළ ගනුදෙනු සඳහා NDB මුදල් කළමනාකරණ ඒකකය බැංකුකරුවෙකු ලෙස ක්‍රියා කරයි.
ඔබට සමාගමේ ද්‍රවශිලතාවය පවත්වා ගනිමින් මුදල් ප්‍රවාහය කාර්යක්ෂම ලෙස එකතු කිරීමට, බෙදා හැරීමට හා ආයෝජනය කිරීමට උපකාර වේ
NDB ලොව පුරා විවිධ බැංකු සමඟ නියෝජිත සබඳතා පවත්වා ගනිමින්, මෙම ගනුදෙනු සඳහා ජාලයක් සපයයි.
NDB එහි ආයතනික ඩිජිටල් බැංකුකරණ සේවාවන් වැඩිදියුණු කරමින් ආයතනික ගනුදෙනුකරුවන් සඳහා Host-to-Host (H2H) ගෙවීම් සේවා හඳුන්වා දී ඇත. මෙය ආයතනික ගනුදෙනුකරුවන් සඳහා සකස් කරන ලද ඩිජිටල් බැංකුකරණ විසඳුමකි.
Readable Font
Bigger Cursor
A +
A -
Invert
Brightness
Contrast
Grayscale
Dark /Light
Link Highlight
Voice Support