
ක්‍රෙඩිට් කාඩ්පත (Credit Card)
NDB ක්‍රෙඩිට් කාඩ්පත් මඟින් ඔබට අනර්ඝ ගනුදෙනු, සුවිශේෂී දීමනා සහ අපේක්ෂා කරන සියලුම ප්‍රතිලාභ එකවර හිමිකර දෙන අතර එමඟින් ඔබට පහසුව, ආරක්ෂාව සහ සිතේ සැහැල්ලුවෙන් යුතුව ඔබේ ජීවිතය අත්විඳිමට අවස්ථාව සලසා දෙයි.
ඩෙබිට් කාඩ්පත (Debit Card)
NDB ඩෙබිට් කාඩ්පත ඔබ යන ඕනෑම තැනකට ඔබේ ගිණුමද රැගෙන යෑම හා සමාන විශ්වාසයක් සහ නම්‍යශීලී බවක් ලබා දෙයි. මෙම ගෝලීය කාඩ්පත ඔබට ලොව පුරා දහස් ගණනක ATM යන්ත්‍රවලින් මුදල් ලබා ගැනීමට අසමසම ප්‍රවේශයක් ලබා දෙන අතර ලොව පුරා මිලියන ගණනක ආයතන වල මුදල් රහිත ගනුදෙනු සිදු කිරීමටත් ඔබට අවස්ථාව ලබා දේ.
