ධනය ගොඩනගා ගැනීම සහ කළමනාකරණය කිරීම සරල, පහසු සහ තේරුම් ගත හැකි විය යුතුය.
NDB Wealth හි අප, පුද්ගලයන්, ව්‍යාපාර සහ ආයතනවලට වර්ධනය වීමට සහ ඔවුන්ගේ මුදල් වෘත්තීයමය ලෙස කළමනාකරණය කිරීමට උපකාරී වෙමු. කොටස් හෝ ස්ථිර ආදායම් ආයෝජන යන කුමන ආයෝජන මාර්ගයක් තෝරා ගත්තත්, ඔබට සෑම විටම වඩා හොඳ ප්‍රතිඵල ලබා දීමට අපි කැපවී සිටිමු – එය අපි අවුරුදු 28කට වැඩි කාලයක් කරගෙන යන සේවාවකි.