ඉස්ලාමීය බැංකුකරන ජංගම ගිණුම්

ෂරියා අනුකූල ජංගම ගිණුම

ප්‍රධාන විශේෂාංග

  • චෙක්පත් ලබා ගත හැකියි
  • ඊ-වින්ඩෝස් පහසුකම
  • Cash Management පහසුකම
  • Cheque Ware Housing පහසුකම
  • Sweeping පහසුකම

සාමාන්‍ය ලේඛන

  • ගිණුම් විවෘත කිරීමේ අයදුම්පත

  • ව්‍යාපාරික පාරිභෝගික තොරතුරු පෝරමය (BCI)
  • සාමාන්‍ය නියමයන් සහ කොන්දේසි (GTC)
  • බැංකුවේ අනුමත ආකෘතියෙන් අධ්‍යක්ෂ මණ්ඩල යෝජනාව (ව්‍යාපාරය ලියාපදිංචි කිරීමේ සහතිකය මත සමාගම් රබර් මුද්‍රාව හෝ එම්බොස් මුද්‍රාව තැබිය යුතුයී
  • අත්සන් කාඩ්පත් - සියලුම බලයලත් අත්සන්කරුවන් (කාඩ්පතේ පිටුපස සමාගම් මුද්‍රාව තැබිය යුතුයි )
  • සියලුම අධ්‍යක්ෂවරුන් සහ බලයලත් අත්සන්කරුවන් සඳහා සමාගම් ලේකම් සහතික කළ ජාතික හැඳුනුම්පත / ලියදුරු බලපත්‍රය / ගුවන් ගමන් බලපත්‍රය (NIC/NDL/PP) (කල් ඉකුත් නොවූ) පිටපත්
  • ලිපිනය සත්‍යාපන කිරීම සඳහා නිසි ලේඛන
  • ලියාපදිංචි ලේඛන (සමාගම් ලෙඛම් විසින් මුද්‍රාව සහිතව සහතික කළ යුතුය)

පැරණි පනත (1982 පනත) යටතේ ලියාපදිංචි කර ඇතිනම් - Plc, Ltd, Pvt Ltd & Ltd By

  •  ආකෘතිය 65 (සංස්ථාගත කිරීමේ සහතිකය) - අත්යාවශ් නැත
  • ආකෘතිය 41 (නව සංස්ථාගත කිරීමේ සහතිකය)
  • ආකෘතිය 48 (අධ්යක්ෂවරුන්ගේ සහ ලේකම්වරුන්ගේ විස්තර)
  • ආකෘතිය 36 (සමාගමේ ලියාපදිංචි ලිපිනය)

නව පනත (2007 පනත) යටතේ ලියාපදිංචි කර ඇතිනම් - Plc, Ltd and Pvt Ltd

  • ආකෘතිය 2 (සංස්ථාගත කිරීමේ සහතිකය)
  • ආකෘතිය 1 (ලියාපදිංචි ලිපිනය / අධ්යක්ෂවරුන්ගේ සහ ලේකම්වරුන්ගේ විස්තර)

නව පනත (2007 පනත) යටතේ ලියාපදිංචි කර ඇතිනම් - Limited by Guarantee

  • ආකෘතිය 2D (සංස්ථාගත කිරීමේ සහතිකය)
  • ආකෘතිය 5 (ලියාපදිංචි ලිපිනය / අධ්යක්ෂවරුන්ගේ සහ ලේකම්වරුන්ගේ විස්තර)

අතිරේක ලියාපදිංචි ලේඛන (සමාගම් ලේකම් විසින් මුද්‍රාව සහිතව සහතික කළ යුතුය)

  • ආකෘතිය 20 – අධ්‍යක්ෂවරුන් සහ ලේකම්වරුන් වෙනස් කිරීම පිළිබඳ විස්තර
  • 4 වන ආකෘතිය - සමාගමක නම වෙනස් කිරීම
  • 13 වන ආකෘතිය - සමාගමක ලියාපදිංචි ලිපිනය වෙනස් කිරීම