මුදරබාහ් ඉතුරුම් ගිණුම්

ආකර්ශණීය මාසික ප්‍රතිලාභ සහිත ඉතුරුම් ගිණුම්

ප්‍රධාන විශේෂාංග

  • ශ්‍රී ලංකා රුපියල් සහ සියලුම ප්‍රධාන මුදල් වර්ග වලින් විවෘත කළ හැක
  • ශ්‍රී ලංකා මහ බැංකුව විසින් අනුමත සියලුම විශේෂ ගිණුම් විවෘත කළ හැක
  • ලාභය මාසිකව ගෙවනු ලැබේ
  • විද්‍යුත් ප්‍රකාශන පහසුකම සහිතයි
  • NEOS මොබයිල් බෑන්කින් ඇප් එක / ඔන්ලයින් බැංකුකරණය
  • Debit / ATM කාඩ්පත
  • ක්‍රෙඩිට්කාඩ්පත්