කාරක ප්‍රාග්ධන විසඳුම් සමග ඔබේ ව්‍යාපාරය ඉදිරියට ගෙන යන්න
ඔබේ ව්‍යාපාරයේ සාර්ථකත්වය සහ වර්ධනය සඳහා යහපත් මුදල් ප්‍රවාහයක් රැකගැනීම ඉතාමත් වැදගත් බව අපි විශවාස කරන්නෙමු. එබැවින් අපි ඔබේ ව්‍යාපාරයේ අවශ්‍යතා සඳහා ගැලපෙන පරිදි කාරක ප්‍රාග්ධන විසඳුම් විසඳුම් ලබාදේ.
කෙටි කාලීන නිෂ්පාදන
- කෙටි කාලීන කාරක ප්‍රාග්ධන අවශ්‍යතා සඳහා මූල්‍ය සපයන පහසුකම් ලබා ගත හැක.
වෙළඳ මුල්‍ය විසඳුම්
- වෙළඳ මුල්‍ය විසඳුම් මගින් ඔබගේ කාරක ප්‍රාග්ධන චක්‍රයට සරිලන ලෙස අරමුදල් අවශ්‍යතා සම්පුර්ණ කරදීම
ප්‍රධාන විශේෂාංග
ඇප : NDB ඇප සහතික, Bid Bonds, Advanced Payment Guarantees, Performance Guarantees, Retention Guarantees ආදිය ගනුදෙනුකරුවන්ට ලබා දෙයි.
ප්‍රධාන විශේෂාංග:
- ඔබගේ අවශ්‍යතාවයන් අනුව නම්‍යශීලි අපසු ගෙවීම් පහසුකම්
- ඔබේ ව්‍යාපාරයට අත්‍යවශ්‍ය වෙලාවට අරමුදල් ලබාදීම
- වේගවත් අනුමැතිය.
- තරඟකාරී වෙළඳපොල අනුපාත
- ඔබගේ ව්‍යාපාරයේ වර්ධනය මුල්‍ය සහය