ලියාපදිංචි / ලියාපදිංචි නොකළ වාහන සඳහා ලීසිං පහසුකම්

ඔබේ සිහින මෝටර් රථය සඳහා හොඳම ලීසිං ගනුදෙනුව ලබා ගන්න
ප්‍රධාන විශේෂාංග
- ඇපකරුවන් අවශ්‍ය නැත
- මූලික ගෙවීම් නැත
- එක්දින ලීසිං පහසුකම
- ඔබගේ නිවසටම පැමිණ සේවාව ලබා දීම.
- අවුරුදු 07 දක්වා ආපසු ගෙවීමේ කාලය
- රක්ෂණය සඳහා පහසු ගෙවීමේ සැලැස්මක්
- ලියාපදිංචි / ලියාපදිංචි නොකළ ඕනෑම වාහනයක් සඳහා ලීසිං
- වැටුප් ලබන වෘත්තිකයන් සඳහා ලීසිං පහසුකම් ලබාගත හැක
- වාහන නවාතැන් සේවා
කොන්දේසි අදාළ වේ*.
නිෂ්පාදිත සමාගම, වාහන මාදිලිය හෝ ලියාපදිංචි දිනය කුමක් වුවත්, ඔබගේ සිහින මෝටර් රථය හිමිකර ගැනීමට අපි ඔබට මූල්‍යමය සහාය ලබා දෙන්නෙමු.
වෘත්තිකයන් සඳහා ලීසිං පහසුකම්
අවශ්‍ය ලියකියවිලි
- වාහන සැපයුම්කරුගෙන් ඉන්වොයිසිය හෝ ඇස්තමේන්තුවක්
- භාවිතා කළ / නැවත නව්‍යකරණය කළ වාහන සඳහා තක්සේරු වාර්තාව
- නිසි ලෙස සම්පූර්ණ කරන ලද අයදුම්පත
- ජාතික හැඳුනුම්පත හෝ අයදුම්කරුවන්ගේ වලංගු විදේශ ගමන් බලපත්‍ර පිටපත
- වැටුප් විස්තර (NDB ආකෘතියට අනුව)
- නවතම වැටුප් පත්‍රිකාව
- ස්ථිර ලිපිනය සඳහා ලේඛනමය සාක්ෂි
- වෙනත් ආදායම් සඳහා ලේඛනමය සාක්ෂි


කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යාපාර සහ ආයතනික ගනුදෙනුවන් කරුවන් සඳහා ලීසිං පහසුකම්
අවශ්‍ය ලියකියවිලි
- වාහන සැපයුම්කරුගෙන් ඉන්වොයිසිය හෝ ඇස්තමේන්තුව
- භාවිතා කළ / ප්‍රතිසංස්කරණය කරන ලද වාහන සඳහා තක්සේරු වාර්තාව
- නිසි ලෙස සම්පූර්ණ කරන ලද අයදුම්පත
- සියලුම අධ්‍යක්ෂවරුන්ගේ/හවුල්කරුවන්ගේ/හිමිකරුවන්ගේ/ඒකාබද්ධ අයදුම්කරුගේ ජාතික හැඳුනුම්පත හෝ වලංගු විදේශ ගමන් බලපත්‍ර පිටපත
- සීමිත සමාගම සඳහා ව්‍යාපාර ලියාපදිංචි පෝරමය 1 හෝ පෝරමය 40, පෝරමය 41 සහ 20 සිට (ඇත්නම්)
- සංදේශ සහ ලිපි
- පසුගිය මාස 06 බැංකු ප්‍රකාශන
- පසුගිය වසර 3 සඳහා විගණනය කරන ලද / කෙටුම්පත් / කළමනාකරණ ගිණුම්, සීමිත වගකීම් සමාගම් සඳහා අනිවාර්ය වේ
- වැට් බදු ලියාපදිංචි සහතිකයේ පිටපත (අදාළ නම්).