විද්‍යුත් ප්‍රකාශන

NDB ග්‍රීන් ප්‍රකාශන:
ඔබගේ පුද්ගලික සහ සමාගම් ගිණුම් සඳහා ග්‍රාෆික විශ්ලේෂණය සහිත අන්තර්ක්‍රියාකාරී ප්‍රකාශනයක්

ප්‍රධාන විශේෂාංග

  • මුරපද ආරක්ෂාව සමග සහතික ආරක්ෂාව
  • NDB හි ඔබ සතුව ඇති සියලුම නිෂ්පාදන සාරාංශයක් දක්වන එක්සත් e-Statement එකක් ලබාගැනීම
  • මාසික ඉතිරීම් සහ වියදම් ග්‍රාෆික විස්තර
  • සහජවම තේරුම් ගත හැකි ප්‍රකාශනයක්
  • ඔබේම මූල්‍ය විශ්ලේෂණ සිදු කිරීමට හැකියාව
  • ගිණුම් අනුව ගනුදෙනු තොරතුරු දක්වන තනි e-Statements
  • ගාස්තු අය නොකරයි

ඔබට අවශ්‍ය දේ

e-Statements සඳහා ලියාපදිංචි වීමට ලඟාතම ශාඛාවට පැමිණෙන්න

අයදුම් පත්‍ර

සියලුම අයදුම් පත්‍ර NDB Bank ශාඛාවකින් ලබාගත හැක

නව NDB ගනුදෙනුකරුවන්

ගිණුම විවෘත කරන අවස්ථාවේදී ඔබටම ලියාපදිංචි විය හැක

වත්මන් NDB ගනුදෙනුකරුවන්

අයදුම් පත්‍ර සියලුම ශාඛා වලින් සහ අපගේ සමාගම් වෙබ් අඩවියෙන් ලබාගත හැක

සමාගම් ගනුදෙනුකරුවන්

මෙම පහසුකම ලබාගැනීමට අපගේ ශාඛා නිලධාරීන් වෙත කතා කරන්න