NDB ආරක්ෂිත තැන්පතු ලොකර් බොහෝ ශාඛාවල ඔබේ අවශ්‍යතාවලට ගැලපෙන ලෙස ප්‍රමාණ තුනකින් ලබා ගත හැකිය.
ප්‍රධාන විශේෂාංග
- ලොක්කර් ලබාදීම ඉල්ලුම් කරන අවස්ථාවේ තිබෙන තත්ත්වය අනුව සිදු වේ.
- වාර්ෂික ගාස්තුව මුල්ම අවස්ථාවේ ගෙවිය යුතුය.
- අනාගත වාර්ෂික ගාස්තු ඔබේ ඉතිරි ගිණුමෙන් හෝ වත්මන් ගිණුමෙන් ස්වයංක්‍රීයව අඩු කරගනු ලැබේ