NDB Wealth Planner සමග ඔබේම සැලසුම්කරු වන්න
NDB Wealth – Wealth Planner මගින් ඔබ ඔබගේම සැලසුම්කරු වෙමින්, ඔබේ ජීවන රටාවට සහ අරමුණු වලට ගැලපෙන සැලැස්ම තෝරාගෙන ඔබේ මූල්‍ය සිහින සපුරාගන්න. NDB Wealth Planner මගින් ඔබට ඔබගේ විශ්‍රාම දිවිය, දරුවාගේ උසස් අධ්‍යාපනය සහ විශ්‍රාම වැටුපක් වෙනුවෙන් පවා සැලැස්මක් සකස් කිරීමට හැකියාව ලැබේ.