Your Gateway to Exclusive Travel Comfort
අපගේ ගෞරවනීය NDB Platinum, Signature හෝ Infinite ක්‍රෙඩිට් කාඩ්පත් හිමියෙකු ලෙස, Lounge Key සාමාජිකත්වයේ සුවිශේෂී ප්රතිලාභ හිමිවේ. ගුවන් තොටුපළ විවේකාගාර 1,265 කට අධික පුළුල් ගෝලීය ජාලයකට ප්‍රවේශය හිමිවන අතර, ඔබේ සංචාරය වඩාත් පහසු සහ සුඛෝපභෝගී අත්දැකීමක් බවට පරිවර්තනය කරයි.