අපගේ ගෞරවනීය NDB Platinum, Signature හෝ Infinite ක්‍රෙඩිට් කාඩ්පත් හිමියෙකු ලෙස, Lounge Key සාමාජිකත්වයේ සුවිශේෂී ප්‍රතිලාභ හිමිවේ. ගුවන් තොටුපළ විවේකාගාර 1,265 කට අධික පුළුල් ගෝලීය ජාලයකට ප්‍රවේශය හිමිවන අතර, ඔබේ සංචාරය වඩාත් පහසු සහ සුඛෝපභෝගී අත්දැකීමක් බවට පරිවර්තනය කරයි.
Lounge ප්‍රවේශය
ලොව පුරා පිහිටි අන්තර්ජාතික මට්ටමේ ගුවන් තොටුපළ විවේකාගාරවල ඔබේ ගුවන් ගමනට පෙර විවේකීව ගතකරන්න. ව්‍යාපාර හෝ පුද්ගලික විනෝදාස්වාදය සඳහා ගමන් කළත්, ඔබට පහත සඳහන් සුවිශේෂී පහසුකම් භුක්ති විඳිය හැකිය: නොමිලේ ලබාදෙන සැහැල්ලු ආහාර පාන ව්‍යාපාරික සහ සම්මන්ත්‍රණ අවකාශයන් Wi-FI සහ විද්‍යුත් උපකරන චාර්ජ් කිරීමේ පහසුකම් පිරිසිදුවීමේ පහසුකම් සුඛෝපභෝගී ආසන සහ නිහඬ විවේකය
අමුත්තන්ගේ ප්‍රවේශය
ඔබේ Lounge Key සාමාජිකත්වය මඟින් ආගන්තුකයෙකුට ඔබ සමඟ එකම විවේකාගාර අත්දැකීම භුක්ති විඳීමට ඉඩ සලසන අතර සෑම ගමනක්ම අමතක නොවන අත්දැකීමක් බවට පත් කරයි.
ඔබේ වාසි වලට පහසු ප්‍රවේශය
විවේකාගාරවලට පිවිසීම සඳහා ඔබේ NDB ක්‍රෙඩිට් කාඩ්පත ඉදිරිපත් කරන්න. අමතර පහසුව සඳහා, Apple Store හෝ Google Play Store වෙතින් LoungeKey ජංගම යෙදුම මෙතැනින් පිවිස බාගත කරගන්න, නැතහොත් විවේකාගාර වෙත පිවිසීමට, ඉක්මන් සෙවීම් සිදු කිරීමට සහ ඔබේ ඩිජිටල් සාමාජික කාඩ්පත ලබා ගැනීමට පිවිසෙන්න.
|
බාගත කරන්න |
බාගත කරන්න |
විශේෂ NDB ක්‍රෙඩිට් කාඩ්පත් වාසි
| කාඩ්පත් වර්ගය | පළමු වසර | 2වන වසර සිට |
|---|---|---|
Privilege Select Plus![]() |
වාර්ෂිකව නොමිලේ Lounge පිවිසුම් 4ක් | වාර්ෂිකව නොමිලේ Lounge පිවිසුම් 4ක් |
Privilege Select![]() |
පළමු වසරේ නොමිලේ Lounge පිවිසුම් 4ක් | 2වන වසර සිට වාර්ෂිකව Lounge පිවිසුම් 2 පෙර වර්ෂයේ මාසිකව රු.100,000 වියදම් කළහොත් බෝනස් Lounge පිවිසුම් 2 |
Privilege Banking![]() |
පළමු වසරේ නොමිලේ Lounge පිවිසුම් 2ක් | පෙර වර්ෂයේ මාසිකව රු.100,000 වියදම් කළහොත් බෝනස් Lounge පිවිසුම් 2 |
Infinite (සිමා නොවූ Banking)![]() |
පළමු වසරේ නොමිලේ Lounge පිවිසුම් 1ක් | පෙර වර්ෂයේ මාසිකව රු.150,000 වියදම් කළහොත් බෝනස් Lounge පිවිසුම් 2 |
Signature (සිමා නොවූ Banking)![]() |
පළමු වසරේ නොමිලේ Lounge පිවිසුම් 1ක් | පෙර වර්ෂයේ මාසිකව රු.150,000 වියදම් කළහොත් බෝනස් Lounge පිවිසුම් 2 |
Platinum![]() |
සියලු පැමිණීම් USD 32 | සියලු පැමිණීම් USD 32 |
*පළමු වසර, කාඩ්පත සෑදූ දිනයේ සිට මාස 12ක් ලෙස සැලකේ.
නියමයන් සහ කොන්දේසි අදාළ වේ.
වැඩි විස්තර සඳහා +94 11 744 8888 අමතන්න.







