AAC Affinity Card

සම්මත අංග

  • සම්බන්ධ වීමේ ගාස්තුවක් නොමැත
  • ගාස්තු රහිත කෙටි පණිවුඩ සේවාව
  • දින 51 ණය කාලසීමාව
  • නොමිලේ විදෙස් ගමන් සහ සෞඛ්‍ය රක්ෂණාවරණ
  • තෝරාගත් කාලසීමාවන් සඳහා මාසික හැසිරවීමේ ගාස්තුවක් සහිතව ලබා දෙන වාරික ගෙවීමේ සැලසුම (IPP)
  • උත්සව සමයන් සඳහා 0% පොළිය සහිත වාරික ගෙවීමේ සැලසුම (IPP)
  • වසර පුරා ක්‍රියාත්මක වන වට්ටම් සහ දීමනා
  • පවත්නා ශේෂය අනුව, කාඩ්පතේ සීමාවෙන් 50% ක මුදල් ලබා ගැනීමේ හැකියාව

සුවිශේෂී අංග

  • AAC ඇෆනිටි කාඩ්පත් සඳහා පමණක් වලංගු සුවිශේෂී වටිටම් සහ දීමනා

aac affinity