CSC - Colombo Swimming Club Affinity කාඩ්පත

CSC - Colombo Swimming Club Affinity කාඩ්පත

සම්මත අංග

  • සම්බන්ධ වීමේ ගාස්තුවක් නොමැත
  • ගාස්තු රහිත කෙටි පණිවුඩ සේවාව
  • දින 51 ණය කාලසීමාව
  • නොමිලේ විදෙස් ගමන් සහ සෞඛ්ය රක්ෂණාවරණ
  • වසර පුරා ක්රියාත්මක වන වට්ටම් සහ දීමනා
  • පවත්නා ශේෂය අනුව, කාඩ්පතේ සීමාවෙන් 50% ක මුදල් ලබා ගැනීමේ හැකියාව
  • NDB CSC ක්රෙඩිට් කාඩ්පත මගින් CSC සාමාජික ගාස්තු ගෙවීමේදී, කිසිදු අමතර ගාස්තුවකින් තොරව මාස 12ක 0% වාරික ගෙවීමේ පහසුකමක් හිමි වේ. 2026 දෙසැම්බර් 31 දක්වා වලංගු වේ.

සුවිශේෂී අංග

  • CSC ඇෆනිටි කාඩ්පත් සඳහා පමණක් වලංගු සුවිශේෂී වටිටම් සහ දීමනා
  • CSC අවන්හල වෙතින් ඔබේ මුළු බිල්පත සඳහා 20%ක Cashback ප්රතිලාභයක් හිමි කරගන්න. (කොන්දේසි අදාළ වේ.)
  • තෝරාගත් හවුල්කාර වෙළෙඳසැල් වෙතින් මාස 36ක් දක්වා 0% වාරික ගෙවීමේ පහසුකම ලබාගත හැකිය.
  • තෝරාගත් කාණ්ඩ සඳහා සෑම බ්රහස්පතින්දාවකම මාස 25ක් දක්වා 0% වාරික ගෙවීමේ පහසුකම් ලබාගන්න. 2026 දෙසැම්බර් 31 දක්වා වලංගු වේ.

Click here to Download Colombo Swimming Club (CSC) Restaurant Cashback Offer T&C

csc card image

Features & Benefits

No Joining Fee
සම්බන්ධ වීමේ ගාස්තුවක් නොමැත

Free SMS alert facility
ගාස්තු රහිත කෙටි පණිවුඩ සේවාව

51 days Credit Period
දින 51 ණය කාලසීමාව

Free Overseas Travel & Health Insurance
නොමිලේ විදෙස් ගමන් සහ සෞඛ්ය රක්ෂණාවරණ

Year-Round Discounts & Promotions
වසර පුරා ක්රියාත්මක වන වට්ටම් සහ දීමනා

Cash withdrawal 50% of the Card limit, subject to available balance
පවත්නා ශේෂය අනුව, කාඩ්පතේ සීමාවෙන් 50% ක මුදල් ලබා ගැනීමේ හැකියාව

12-month 0% instalment plan for CSC membership fee payments made via NDB CSC Credit Cards, without a processing fee, valid until 31 December 2026.
NDB CSC ක්රෙඩිට් කාඩ්පත මගින් CSC සාමාජික ගාස්තු ගෙවීමේදී, කිසිදු අමතර ගාස්තුවකින් තොරව මාස 12ක 0% වාරික ගෙවීමේ පහසුකමක් හිමි වේ. 2026 දෙසැම්බර් 31 දක්වා වලංගු වේ.