UOCMBAAA ඇෆනිටි කාඩ්පත (කොළඹ විශ්වවිද්‍යාලයේ ව්‍යාපාර පරිපාලන විද්‍යාපති ආදී විද්‍යාර්ථයන්ගේ සංගමය)
සම්මත අංග
- සම්බන්ධ වීමේ ගාස්තුවක් නොමැත
- ගාස්තු රහිත කෙටි පණිවුඩ සේවාව
- දින 51 ණය කාලසීමාව
- නොමිලේ විදෙස් ගමන් සහ සෞඛ්‍ය රක්ෂණාවරණ
- තෝරාගත් කාලසීමාවන් සඳහා මාසික හැසිරවීමේ ගාස්තුවක් සහිතව ලබා දෙන වාරික ගෙවීමේ සැලසුම (IPP)
- උත්සව සමයන් සඳහා 0% පොළිය සහිත වාරික ගෙවීමේ සැලසුම (IPP)
- වසර පුරා ක්‍රියාත්මක වන වට්ටම් සහ දීමනා
- පවත්නා ශේෂය අනුව, කාඩ්පතේ සීමාවෙන් 50% ක මුදල් ලබා ගැනීමේ හැකියාව
සුවිශේෂී අංග
- UOCMBAAA සඳහා ලබා දෙන ඇෆනිටි කාඩ්පත් සඳහා පමණක් වලංගු සුවිශේෂී වටිටම් සහ දීමනා