අප NDB බැංකුවේදී අපගේ ගනුදෙනුකරුවන්ට ඇති මූල්‍යමය අවශ්‍යතා, ඔවුන්ගේ සම්බන්ධතා කළමනාකරු හරහා අපි තේරුම් ගනිමු. එම නිසා අපි විශේෂිත පහසුකම් සහ නිෂ්පාදන සමග Privilege Banking සංවර්ධනය කර ඇති අතර එය එවැනි ගනුදෙනුකරුවන්ගේ විශේෂිත ඉල්ලීම් සපුරාලීමට පුළුල් කළ හැක.
එම නිසා ඔබ වෙනුවෙන්ම, විශේෂ බැංකු වාසි සැලසුම් කර ඇති අතර Privilege Banking ගනුදෙනුකරුවෙකු ලෙස ඔබට පුද්ගලීකරණ සේවා ඉල්ලීම් ලබාගත හැක. බැංකු අවශ්‍යතා හැඩගැස්විය යුතු බවත්, පුද්ගලිකවම සැලසුම් කළ යුතු බවත් අපි හඳුනාගනිමු. ඒ අනුව, අප සපයන නිෂ්පාදන සමග සම්බන්ධ වන විශේෂිත ගනුදෙනුකරුවන්ගේ කණ්ඩායමකට මෙම වාසිය ලබා දේ. එමගින් ඔවුන්ගේ ජීවන රටාවට ගැලපෙන සේවාවන් පුද්ගලීකරණය කරමින් බලාපොරොත්තු සපුරාලයි.
විවේකය
NDB Privilege බැංකුකරණය සුවිශේෂීව සැලසුම් කර ඇත්තේ මූල්‍ය සේවා වලින් ඔබ්බට ගොස් විනෝදාංශ, ක්‍රීඩා හෝ ඔබේ පවුල සමඟ ගත කරන කාලය සඳහා ජීවන රටාව සහ විවේක අවස්ථා ලබා දීම වෙනුවෙන්ය. ඔබේ Privilege Visa ඩෙබිට් කාඩ්පත මඟින් ලොවපුරා ගෙවීම් කටයුතු සහ ATM යන්ත්‍ර හරහා දේශීයව සහ විදේශීය රටවලදී ඔබේ මුදල් වෙත ප්‍රවේශය ලබා දෙන අතර, විශේෂ දීමනා සහ ගෙවීම් සැලසුම්වල ප්රතිලාභ සමඟ තවදුරටත් ගමන් හෝ පුද්ගලික වියදම් සඳහා පහසුකම් සැලසිය හැකි NDB ක්‍රෙඩිට් කාඩ්පතක් සඳහාද ඔබට හිමිකම් ඇත. Privilege බැංකුකරණ ගනුදෙනුකරුවෙකු ලෙස ඔබට පූර්ව අනුමත NDB ක්‍රෙඩිට් කාඩ්පත් ඉල්ලුම්කර ලබා ගත හැකිය.
ව්‍යාපාර බැංකුකරණය
Privilege බැංකුකරණය යනු පෞද්ගලික ගනුදෙනුකරුවන්ට මෙන්ම ව්‍යාපාර සඳහාද පිරිනමන සේවාවකි. NDB බැංකුවේ එවැනි ගිණුම් හිමියන්ට ව්‍යාපාර සංවර්ධනය සඳහා විශේෂ සහයෝගයක් පිරිනමනු ලබන අතර සුවිශේෂී බැංකු පොලී අනුපාත සහ බොහෝ සේවා ගාස්තු නිදහස් කිරීම් හරහා ප්රතිලාභ ලබා ගත හැකිය. Privilege බැංකුකරණය මඟින් එක් එක් ස්ථර වලදී හිමිවන වරප්‍රසාද පෞද්ගලික ගනුදෙනුකරුවන්, ව්‍යාපාර සහ ව්‍යවසායකත්ව ව්‍යාපාර සඳහා ඔබේ අවශ්‍යතා වලට ගැළපෙන පරිදි සුදුසු බැංකු ව්‍යුහයක් අනුගමනය කළ හැකිය.
මූල්‍ය උපදේශනය
ඔබේ සම්බන්ධතා කළමනාකරු මූල්‍ය වෙළෙඳපොළ, ආයෝජන අවස්ථා සහ අමතර වටිනාකමක් ලබා දෙන වරප්‍රසාද ලත් සේවාවන් පිළිබඳ දැනුමක් ලබා දී ඇත. ඔවුන් විසින් ගොඩනැගෙන අවස්ථාවන් සහ පුද්ගලාරෝපිත අභිලාෂයන් මත පදනම්ව ආයෝජන මාර්ගෝපදේශ සහ මූල්‍ය උපදේශන ඔබට ලබාදෙයි. ඔබේ මූල්‍ය ඉලක්ක පිළිබඳ අවබෝධයෙන් සහ ධනාත්මක ආකල්පයකින් යුතුව වර්තමානයේ ඔබගේ සුවපහසුව සලසන අතරම ඔබේ අනාගත ඉලක්ක ලඟාකරගැනීමට පහසුවක් ගෙන එයි.
සම්බන්ධතා කළමනාකරු
රහස්‍යභාවය සහ කාර්යක්ෂමතාවය සහතික කිරීම සඳහා සෑම NDB Privilege Banking ගනුදෙනුකරුවෙකු සඳහාම කැපවූ සම්බන්ධතා කළමනාකරුවෙකු පත් කෙරේ.
මෙම පුද්ගලික සම්බන්ධතාවය හරහා සෑම ගනුදෙනුකරුවෙකු සමඟම විශ්වාසදායක සම්බන්ධතාවයක් ඇති කරගැනීමට සහාය වන අතර ගනුදෙනුකරුවන්ගේ තීරණාත්මක/සංවේදී මූල්‍ය අවශ්‍යතා සමඟ කටයුතු කිරීමේදී ඵලදායී ලෙස ලබා දෙමින් ඔබේ බැංකුකරණ අවශ්‍යතාවය පෞද්ගලිකත්වය සුරැකෙන පරිදි සැලසීමට උපකාරී වේ. මෙමඟින් NDB බැංකුව ඔබගේ මූල්‍ය සහකරු ලෙස අන්‍යෝන්‍ය විශ්වාසය සහ අවබෝධය සහතික කරයි.
PRV මධ්‍යස්ථානය - ධර්මපාල
| සබදතා කලමනාකරු | දුරකථන අංකය |
|---|---|
| තිලින විජේවික්‍රම | 011-7448448 / Ext 41004 / 077-5407449 |
| ෂමිල් පෙරේරා | 011-7448448 / Ext 41007 / 074-1407315 |
| දිල්ෂාන් ගුණවර්ධන | 011-7448448 / Ext 41011 / 076-3319013 |
| යශ්මිනි කුලේන්ද්‍රන් | 011-7448448 / Ext 41023 / 077-3261864 |
| ලක්ෂිමා පිරිස් | 011-7448448 / Ext 41005 / 076-4811078 |
| දිල්ෂි පිරිස් | 011-7448448 / Ext 41004 |
| ඉනෝකා අබේකෝන් | 011-7448448 / Ext 41012 |
| ෂා සුඩින් | 011-7448448 / Ext 42113 / 076-7214062 |
PRV Hubs
| සම්බන්ධතා කළමනාකරු | දුරකථන අංකය | ස්ථානය | පවරා ඇති ශාඛා |
|---|---|---|---|
| හංසක චමල් | 091-2224136 / 077-4279028 | ගාල්ල | අකුරැස්ස/අලුත්ගම/ අම්බලන්ගොඩ/ අම්බලන්තොට ඇල්පිටිය/කළුතර/මතුගම/ගාල්ල/හම්බන්තොට/හික්කඩුව/මාතර/තංගල්ල තිස්සමහාරාම/ඌරගස්මන්හන්දිය |
| හර්ෂනී බණ්ඩාර | 081-7448006 / 076-4811074 | කැන්ඩි සිටි සෙන්ටර් (KCC) | KCC/ගම්පොල/මහියංගනය/මාතලේ/නාවලපිටිය/පිළිමතලාව/වරකාපොල |
| අචිනි ජයසූරිය | 081-7448006 / 077-7770450 | කැන්ඩි සිටි සෙන්ටර් (KCC) | බදුල්ල/බණ්ඩාරවෙල/දිගන/මහනුවර/කටුගස්තාට කෑගල්ල/නුවරඑළිය |
| නිශාලි මනම්පේරි | 011-7448027/8 / 077-9374869 | පැලවත්ත | පැලවත්ත / බත්තරමුල්ල |
| ප්‍රසාන් ඉන්දික | 011-7448114/5 / 077-7800009 | පැලවත්ත | බොරලැස්ගමුව / කඩුවෙල / පිටකෝට්ටේ |
| රෝස්මරි චන්ද්‍රසේකර | 011-7448051/2 / 076-4030352 | කොහුවෙල | කොහුවල/නුගේගොඩ/පිළියන්දල |
| සුධීර අතපත්තු | 011-7448027/8 / 077-5898055 | පැලවත්ත | අතුරුගිරිය/හෝමාගම/කොට්ටාව/මාලබේ |
| සමාධි මාරසිංහ | 037-2227320 / 074-1989955 | කුරුණෑගල | කුරුණෑගල/ගිරිඋල්ල/කුලියාපිටිය / නාරම්මල/නිකවැරටිය/වාරියපොල |
| ප්‍රියංක තොටවත්ත | 025-7448000 / 077-7310922 | කුරුණෑගල | අනුරාධපුර/දඹුල්ල/හිඟුරක්ගොඩ/කදුරුවෙල කැකිරාව/පුත්තලම/තඹුත්තේගම |
| තිලාන් ප්‍රේමරත්න | 011-7448039 / 077-7393789 | කඳාන | කඳාන/හැඳල/ ජා ඇල/ කඩවත කටුනායක/කිරිබත්ගොඩ/වත්තල/යක්කල |
| රන්දුල පෙරේරා | 011-7448039 / 076-4117428 | කඳාන | හලාවත/ගම්පහ/කටාන/කොච්චිකඩේ/මහවැව මිනුවන්ගොඩ/නාත්තන්ඩිය/මීගමුව/නිට්ටඹුව/වෙන්නප්පුව |
PRV Branch Relationship Managers
| සම්බන්ධතා කළමනාකරුවන් | දුරකථන අංකය | ස්ථානය | පවරා ඇති ශාඛා |
|---|---|---|---|
| සහකාර සබඳතා කළමනාකරු රුවින් පෙරේරා | 011 777 0200 / 075 407 8699 | Head Office Branch / Colombo 07 | N/A |
| එල්හැම් සාලි | 011-7448006 / 074-3560586 | Havelock Town | Havelock Town / Narahenpita |
| සුමුදු පීරිස් | 011-7448013 / 076-2632786 | Rajagiriya | Rajagiriya / Maharagama |
| හෂාංගි සෙනෙවිරත්න | 0117-448018/9 / 076-3084804 | Kollupitiya | Kollupitiya / Shangrila |
| ශිවන්තන් ජෙයරංජිත් | 0117-448030/1 / 077-6717950 | Kotahena | Pettah / Fort / Kotahena / Old Moor Street / Borella |
| ලක්ෂාන් සේනාධීර | 0117-448120 / 074-3816376 | Wellawatte | Wellawatte / Marine Drive |
| ඔසඳ පත්මපෙරුම | 0117-448021-2 / 076-6498026 | Moratuwa | Moratuwa / Panadura / Horana |
| සුගන්‍යා හේමේන්ද් | 065-7448000 / 077-3152387 | Batticaloa | Akkaraipattu / Batticaloa / Chenkalady / Kalmunai Trincomalee |
| තුෂාර දිලීප | 036-7448000/1 / 076-0415135 | Avissawella | Ampara / Avissawella / Balangoda / Eheliyagoda Embilipitiya / Hanwella / Kahawatte / Monaragala / Ratnapura |
| ජ්‍යෙෂ්ඨ සම්බන්ධතා කළමනාකරු දිනුක ප්‍රනාන්දු | 011-2305037 / 077-3187122 | Head Office Branch / Colombo 07 | N/A |
| චරිත් දිසානායක | 0117-448448 Ext 70013 077 0122556 |
Nawam Mawatha | N/A |
| කලණි සමරවීර | 0117-448087 / 076-4916541 | Bambalapitiya Branch (Private wealth center) |
N/A |