NDB Privilege Junior

ඔබේ දරුවාගේ මූල්‍ය අනාගතය සඳහා ශක්තිමත් පදනමක්!

ආරම්භයේ සිටම ස්මාර්ට් මුල්‍යමය පුරුදු ඇති කරමින්, ඔබේ දරුවාගේ මූල්‍ය ගමන සාර්ථක කරගන්න. රු. 1,000,000/- ක මූලික තැන්පතුවක් සමඟ සුවිශේෂී වරප්‍රසාද සඳහා අවස්ථාව උදාකරගන්න 

 

අමතර වරප්‍රසාද:

Privilege Junior ගිණුම් හිමියන් සඳහා තෑගි වවුචර් ක්‍රමය

ගිණුම් ශේෂය (රු..)

තෑගි වවුචරයේ වටිනාකම (රු.)

1,000,000

25,000

5,000,000

75,000

10,000,000

125,000

10,000,000

125,000

12,500,000

150,000

15,000,000

175,000

ඔබේ දරුවා වෙනුවෙන්  සැලසුම් කරන ලද ක්‍රියාකාරකම් පෙළගැස්මක් 

සුදුසුකම් - 

රු.මි. 1,000,000 ක මූලික තැන්පතුවක් සමඟ, දින 1 සිට අවුරුදු 18 දක්වා නේවාසික ශ්‍රී ලාංකික බාලවයස්කරුවන්  සුදුසුකම් ලබයි. *ත්‍යාග පොලිය සඳහා සුදුසුකම් ලැබීම සඳහා මාසික ස්ථාවර නියෝගය ක් හරහා මුදල් ගිණුමට බැර කළ යුතුය. අවම මාසික ස්ථාවර නියෝග මුදල රු.මි. 10,000/= *. කොන්දේසි අදාළ වේ