NDB Pixel - යොවුන් ඔබගේ අරමුණු හඹා යන්න. අනාගතය සඳහා ඔබේ මුල් මූල්‍ය පියවර
NDB Pixel යනු සරල ඉතිරි කිරීමේ ගිණුමක් පමණක් නොව, යොවුන් වියේ පසුවන දරුවන් සඳහා මූල්‍ය වගකීමේ වැදගත්කම, ඉතිරිකිරීම සහ ස්මාර්ට් ලෙස වියදම් කරන ආකාරය ඉගෙන ගැනීමට මගපෙන්වන ගිණුමක් වේ. දෙමාපියන් හෝ භාරකරුවන්ගේ අධීක්ෂණය යටතේ, යොවුන් වියේ දරුවන්ට ඔවුන්ගේ අනාගතය සඳහා සූදානම් වන ආකාරය ඩිජිටල් බැංකුකරණයේ පහසුව සහ කාර්යක්ෂමතාව සමඟ මූල්‍ය ගමනක් ආරම්භ කිරීමට හැකියාව ඇත.
වැඩි විස්තර
- වයස අවුරුදු 13-18 ත් අතර ශ්‍රී ලංකාවේ පදිංචිව සිටින
- විදේශගතව සේවය කරන, ශ්‍රී ලංකාවෙන් පිටත පදිංචිව සිටින ශ්‍රී ලාංකික පුරවැසියන් (ස්ථිරව පිටත් වූ අය හැර)
ආරම්භක තැන්පතු
අවම තැන්පතුව: රු. 5,000/-
ප්‍රතිලාභ
ඩෙබිට් කාඩ්පත් පහසුකම
දිනපතා ගනුදෙනු සීමා
-
- POS: රු. 20,000
- ATM ආපසු ගැනීම්: රු. 20,000
- ඩෙබිට් කාඩ්පත ලබාදීම සඳහා දෙමාපියන්ගේ/ආරක්ෂකයාගේ අනුමැතිය අවශ්‍යවේ.
- NEOS ජංගම බැංකු සේවාව
- දිනපතා ගනුදෙනු සීමා:
- සාමාන්‍ය ගනුදෙනු: රු. 20,000
- බිල්පත් ගෙවීම්: රු. 20,000
- ඔන්ලයින් ගෙවීම්: රු. 20,000
- දෙමාපියන්ට/භාරකරුට විද්‍යුත් ප්‍රකාශන සහ SMS දැනුම්දීම් (සියලු ගනුදෙනු සඳහා SMS දෙමාපියන්ගේ ලියාපදිංචි දුරකථන අංකයට යවනු ලැබේ)
- ඩිජිටල් ගනුදෙනු හැකියාව ලබාදීම
- ඩිජිටල් ගනුදෙනු කිරීම සඳහා දෙමාපියන්ගේ/භාරකරුගේ අනුමැතියක් තිබිය යුතුය .
- ප්‍රවේශය ලබාදෙන්නේ දෙමාපියන්ගේ ලියාපදිංචි දුරකථන අංකය හරහා පමණි.
නියමයන් සහ කොන්දේසි
- දෙමාපියන්/භාරකරු සඳහා SMS දැනුම්දීම් සහ විද්‍යුත් ප්‍රකාශන අනිවාර්යව ලබා දිය යුතුය.
- දෙමාපියන්ගේ දුරකථන අංකය සහ ඊමේල් ලිපිනය එකසේ නොවිය යුතුය.
- Shilpa හෝ PRV Junior ගිණුම Pixel එකකට පරිවර්තනය විය නොහැකිය