ආචාර ජ්‍යෙෂ්ඨ පුරවැසි ගිණුම

NDB ආචාර යනු ජ්‍යේෂ්ඨ පුරවැසියන්ගේ මූල්‍ය අවශ්‍යතා සඳහා විශේෂයෙන්ම නිර්මාණය නිර්මාණය කර ඇති ගිණුමකි

NDB ආචාර ජේෂ්ඨ පුරවැසියන් සඳහා බැංකු කටයුතු පහසුවෙන් කර ගැනීමට, ආදායම උපරිම කරගැනීමට සහ මූල්‍ය ආරක්ෂාව සහතික කිරීම අරමුණු කරගත් ගිණුමකි. 

සුදුසුකම්:
  • වයස් සීමාව: අවුරුදු 55 සිට ඉහළ
  • පදිංචිය: ශ්‍රී ලංකාවේ පදිංචි විය යුතුය / විදේශයේ රැකියාවක් කරන ශ්‍රී ලාංකික පුරවැසියන් 
  • අතිරේක: ශ්‍රී ලංකා විශ්‍රාම වැටුප් දෙපාර්තමේන්තුවෙන් මාසික විශ්‍රාම වැටුපක් ලබන පුරවැසියන් 

අවම තැන්පතුව: රු. 1,000 (ස්වයංක්‍රීයව රු. 200ක මුදල් අවහිර කිරීමක් සිදු කෙරේ)

ඒකාබද්ධ ගිණුම්: තවත් සුදුසුකම් ලත් පුද්ගලයෙකු සමඟ ඉඩ ඇත

අනෙකුත් පහසුකම්
  • ආචාර ණය
  • ආචාර තැන්පතු
  • ආචාර දිනපතා ගිණුම
ගිණුම් සසඳන්න