වෙහෙරගලයාය කනිෂ්ඨ විද්‍යාලය වැඩිදියුණු කිරීම

පාසලේ පහසුකම් වැඩිදියුණු කිරීම සහ සිසුන්ගේ අධ්‍යාපනයට සහාය වීම සඳහා NDB ‘වේරගලයාය කනිෂ්ඨ විද්‍යාලය, මාතලේ’ හා සම්බන්ධ විය. මෙම ව්‍යාපෘතිය මාතලේ ලග්ගල ‘හිබිලියකඩ වනාන්තරයේ’ ක්‍රියාත්මක කරන ලද  ‘නැවත වන වගා ව්‍යාපෘතියේ අංගයකි . නැවත වන වගා ව්‍යාපෘතියෙන් ඔබ්බට ගොස් ප්‍රදේශයේ ප්‍රජාවට සහාය වීම බැංකුවේ ඉලක්කය විය.

NDB බැංකුව පාසලට පහත පරිදි සහාය විය:

වෙහෙරගලගම ගම්වැසියන් සඳහා දැනුවත් කිරීමේ සැසි

වෙහෙරගලගම ගම්වැසියන් මුහුණ දෙන ප්‍රධාන අභියෝග කිහිපයක් විසඳීම සඳහා බැංකුව දැනුවත් කිරීමේ සැසි මාලාවක් පැවැත්වීය. සැසිවලට ඇතුළත් වූයේ: