NDB Elevate

වඩා ඉහළ ජීවන මට්ටමක් වෙත ඔබව සාදරයෙන් පිළිගනිමු

NDB බැංකුවේ Elevate සේවාව හා සම්බන්ධ වන්න

NDB Elevate සේවාව වෙත අපි ඔබව සාදරයෙන් පිළිගනිමු.

ඉහළ ජීවන මට්ටමක් ඇතිකර ගැනීමට, ලබා ගැනීමට සහ ඒ වෙනුවෙන් කටයුතු කරන ගනුදෙනුකරුවන් සඳහා ම නිර්මාණය කර ඇති බැංකුකරණ අත්දැකීමකි.

Elevate සේවාව යනු, හුදෙක් මූල්‍යමය දීමනාවක් පමණක්ම නොව, නිතර වෙනස් වීමට ලක් වන ඔබගේ ජීවන රටාවට සරිලන ලෙස ලබා දෙන පුද්ගලික සහාය, ප්‍රමුඛතා සේවාව සහ නවීන මූල්‍යමය විසඳුම් ද එකට කැටි වූ සම්බන්ධතා පෙරටු කරගත් බැංකු සේවාවක් ද වේ.

Elevate සේවාව යනු කුමක් ද?

සෑම විටම, ඔබට දැකිය හැකි, විඳගත හැකි සහ මතකයේ රැඳෙන ප්‍රමුඛ මට්ටමේ බැංකු අත්දැකීමකි.

ප්‍රමුඛතා බැංකුකරණය, ඔබට සේවය කිරීම වෙනුවෙන් කැප වී සිටින සම්බන්ධතා කණ්ඩායමක් සහ ශාඛා සහ ඩිජිටල් ක්‍රම හරහා පිරිනමනු ලබන ස්ථාවර සේවා ආකෘතියක් මගින් පෝෂණය වන, ඔබගේ ජීවන රටාව ප්‍රමුඛ කරගත් ප්‍රතිලාභ සියල්ල එකට එක් කර පිරිනමන බැංකු සේවාවකි.
NDB Elevate

Welcome to high standards

Join Elevate

Welcome to NDB Elevate.

A banking experience designed for those who are growing, achieving, and setting higher standards for their lives.

Elevate is more than a financial offering it is a relationship–led banking proposition that brings together personalized support, priority service, and smarter financial solutions to match your evolving lifestyle.

What is Elevate?

A premium banking experience
made visible, felt, and remembered.

Elevate brings together priority banking, a dedicated relationship team, and lifestyle led benefits supported by a consistent service model across branches and digital channels.

Explore Benefits

යෝග්‍යතා නිර්ණායක

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් අනුමත කරන ලද, නම් කරන ලද විදේශ ව්‍යවහාර මුදල් ඒකකවලින් රුපියල් මිලියන 1 සිට රුපියල් මිලියන 5 දක්වා හෝ ඊට සමාන මුදල් ප්‍රමාණයක් තැන්පතු ලෙස පවත්වාගෙන යාම.

නිවාස ණය, පුද්ගලික ණය සහ ලීසිං පහසුකම් ඇතුළු රුපියල් මිලියන 5ක් සහ ඊට වැඩි වත්කම් සම්භාරයක් පවත්වාගෙන යාම.

රුපියල් මිලියන 1ක අවම සීමාවක් සහිත NDB ක්‍රෙඩිට් කාඩ්පතක් තිබීම ආරම්භක මට්ටමේ අවශ්‍යතාවක් වන අතර, එය අඛණ්ඩ සක්‍රීය ක්‍රෙඩිට් කාඩ්පත් පහසුකමක් ලෙස පවත්වාගෙන යා යුතුය.

රුපියල් 300,000ක අවම ශුද්ධ මාසික වැටුප් ප්‍රේෂණය කිරීමක්.

(NDB Elevate සේවාව ලබා ගැනීම සඳහා සුදුසුකම් ලැබීමට, ඔබ අවම වශයෙන් ඉහත සඳහන් නිර්ණායකවලින් එකක් වත් සම්පූර්ණ කර තිබිය යුතුය.)

මිනිත්තු කිහිපයක් ඇතුළත Elevate සේවාව හා සම්බන්ධ වන්න.

ඔබ යෝග්‍යතා නිර්ණායක සපුරා ඇත්නම්, ශාඛාවක් හරහා හෝ නැවත ඇමතුමක් ලබා දෙන ලෙස ඉල්ලා සිටීමෙන් බාධාවකින් තොරව මීට සම්බන්ධ විය හැකිය. 

ඔබ දැනටමත් අප හා එක්ව සිටින ගනුදෙනුකරුවෙක් ද?

සැනෙකින් සිදු කරනු ලබන පරීක්ෂාවකින් පසු Elevate සේවාව වෙත උසස් කරගන්න.

උසස් කරගැනීම සඳහා ඉල්ලුම් කිරීම
ඔබ බැංකුව හා සම්බන්ධ වන නව ගනුදෙනුකරුවෙක් ද?

ඔබ බැංකුව හා සම්බන්ධ වන නව ගනුදෙනුකරුවෙක් ද?

ගිණුමක් විවෘත කර Elevate සේවාව හා සම්බන්ධ වන්න.
1
විස්තර ඉදිරිපත් කරන්න
2
යෝග්‍යතාව තහවුරු කරගන්න
3
මෙම සේවය ඔබට ලබා දීමට කටයුතු කරන සම්බන්ධතා නිලධාරියා හමුවන්න
4
ප්‍රතිලාභ සක්‍රීය කරගන්න.
Elevate Credit Card
Elevate ක්‍රෙඩිට් කාඩ්පත

ප්‍රමුඛ මට්ටමේ ප්‍රසාද දීමනා සහ ඔබගේ ජීවන රටාවට සරිලන ආකාරයේ වරප්‍රසාද සහ අඛණ්ඩ සේවාවක් 

ඔබගේ එදිනෙදා ජීවිතයට සරිලන ආකාරයට නිර්මාණය කරන ලද ප්‍රමුඛ මට්ටමේ කාඩ්පත් අත්දැකීමකි. වියදම්, සංචාර සහ ඔබ වෙනුවෙන් ම සකස් කරන ලද ප්‍රතිලාභ සහ සේවා හරහා ලබා දෙන සහාය මගින් ඔබේ ජීවන රටා හා සම්බන්ධ අපේක්ෂාවන් ඉටු කරගැනීමට භාවිත කළ හැකිය.

Insights & Events

Experiences, insights, and value beyond banking.

නිතර අසනු ලබන පැන

මෙයට සම්බන්ධ වන්නේ කෙසේද?

යෝග්‍යතාව තහවුරු කිරීමට සහ මීට ඇතුළත් වීමට, නැවත ඇමතුමක් ලබා දෙන ලෙස ඉල්ලා සිටින්න. නැතහොත් ශාඛාවකට පිවිසෙන්න.

මෙම සේවය ඔබට ලබා දීමට කැප වී කටයුතු කරන සම්බන්ධතා නිලධාරියකු මාහට ලබා දෙන්නේ ද?

ඔව්. යෝග්‍යතාපූර්ණ ගනුදෙනුකරුවන් වෙනුවෙන් ම කැපවූ සම්බන්ධතා කණ්ඩායම් ආකෘතියක් මගින් සහාය ලබා දේ.

මෙය සම්මත බැංකුකරණයෙන් වෙනස් වන්නේ කෙසේද?

මෙමගින්, ප්‍රමුඛතා සේවා සැපයීම, තෝරාගත් ජීවන රටා වටිනාකම් සහ ස්ථාවර සේවා සැපයීමක් සහිතව විනයගරුක ලෙස සම්බන්ධතා පවත්වා ගන්නා නිසා.

මෙම දීමනාවට ප්‍රවේශ වන්නේ කෙසේද?

නිල වශයෙන් භාවිත කරනු ලබන ක්‍රම මගින් දීමනා ලබා ගත හැකි අතර ඔබගේ සම්බන්ධතා කණ්ඩායම සහ ඩිජිටල් යාවත්කාලීන හරහා සන්නිවේදනය කරනු ලැබේ.

Eligibility Criteria

Maintaining deposits of

LKR 1 Mn to
LKR 5 Mn

or an equivalent amount in designated foreign currency approved by the Central Bank of Sri Lanka.

Maintaining an asset portfolio of

LKR 5 Mn

and above, comprising housing loans, personal loans, and leasing facilities.

An NDB Credit Card with a minimum limit of

LKR 1 Mn

is an entry level requirement and must be maintained as a regular credit card facility.

Remitting a minimum net monthly salary credit of

LKR 300,000

(To qualify for inclusion in the ELEVATE proposition, a customer must meet at least one of the above.)

Join Elevate
in minutes

If you meet the qualifying criteria, you can onboard seamlessly through a branch or by requesting a call back.

Already an existing customer?

Upgrade to Elevate with a quick review

Request upgrade
New to the bank?

Open an account and onboard to Elevate

Become an Elevate customer
1
Submit details
2
Confirm eligibility
3
Meet your dedicated Relationship Officer
4
Activate benefits
Elevate Credit Card
The Elevate Credit Card

Premium rewards, lifestyle privileges, and service that keeps up.

A premium card experience designed to complement your everyday. Spending, travel, and lifestyle aspirations supported by tailored benefits and service.

Insights & Events

Experiences, insights, and value beyond banking.

FAQ

How do I join?

Request a call back or visit a branch to confirm eligibility and onboard.

Will I get a dedicated officer?

Yes, eligible customers are supported through a dedicated relationship team model.

What makes this different from standard banking?

Priority servicing, curated lifestyle value, and disciplined relationship engagement with consistent delivery.

How do I access offers?

Offers are available via official channels and communicated through your relationship team and digital updates.

Start your Elevate Journey

Let’s elevate your banking experience