ගෘහස්ථ සූර්ය බලශක්ති පද්ධති සඳහා පුද්ගලික ණය
ප්‍රධාන විශේෂාංග
- වේගවත් සහ ගැටලු රහිත සේවාව
- උපරිම අවුරුදු 5 දක්වා සැලසුම් කළ හැකි ගෙවීම් කාලය
- නාමික ගාස්තුවක් සදහා කලින් හෝ අර්ධපියවීම සිදු කිරිඉමට නම්‍යශීලි විම.
- උපාංග සැපයෙන්නේ ශ්‍රී ලංකා තිරසාර ශක්ති අධිකාරිය (SLSEA) නිර්දේශ කරන විශ්වාසදායී සැපයුම්කරුවෙකුගෙන්
- සේවා සැපයුම්කරුවන්ගෙන් නොමිලේ මූලික අධ්‍යයන සහ උපදේශන සේවා
- රු. 500,000/- සිට රු. 4,500,000/- දක්වා මූල්‍ය පහසුකම්
- ඇප අවශ්‍ය නොවේ
- සම්පූර්ණ වියදමෙන් 75% දක්වා
අයදුම් කල හැක්කේ කවුද?
- ශ්‍රී ලංකාවේ පදිංචි ශ්‍රී ලාංකික පුරවැසියන්
- වලංගු සේවා බලපත්‍රයක් ඇති විදේශයේ රැකියාව කරන ශ්‍රී ලාංකිකයන්, වැටුප් ලබන සේවකයින්, ස්වයං සේවකයන් සහ වෘත්තීයවේදීන්
- සම -අයදුම්කරු තත්ත්වය – ප්‍රාථමික අයදුම්කරුගේ ජෝඩුකරු සමඟ එකමුතුව අයදුම් කළ හැක
අවශ්‍යතාවයන්
සූර්ය ශක්ති පද්ධතිය පිහිටුවිය යුතු ස්ථානය අයදුම්කරුගේ, කලත්‍රයා දරුවාගේ හෝ දෙමව්පියන්ගේ හිමිකමට යටත් විය යුතුය.
වයස සීමාව
අවුරුදු 18 සිට 65 දක්වා
ඔබට අවශ්‍ය වන්නේ
- හඳුනාගැනීමේ ලේඛන – NIC, වලංගු ගමන් බලපත්‍රය, හෝ ධාවන බලපත්‍රය
- රැකියාව තහවුරු කරන ලිපිය
- නවතම සහතික ගත කළ වැටුප් පත්‍රය
- ගිය මාස 3 ක විදුලි බිල්පත්
- තෝරාගත් සැපයුම්කරුගෙන් ලැබුණු මුල් ගිවිසුම/බිල්පත
- අවසාන දේපල හිමිකම් දේපල ලිපියේ පිටපත (හිමිකම් තහවුරු කිරීම සඳහා පමණි)