ඔබගේ රන් ආභරණ, රන් බිස්කට් හෝ රන් කාසි වලට මුදල් අත්තිකාරම් ලබා ගැනීමට බොහෝ විට කෙටි කාලීන මුල්‍ය අවශ්‍යතා සදහා වෙගවත්ම සහ පහසුම ක්‍රමය විය හැකිය.
ප්‍රධාන විශේෂාංග
NDB හි රන් ණය සේවාව ඔබට වේගවත්, විශ්වාසදායී සහ රහස්‍යභාවයෙන් යුත් සේවාවක් ලබා දේ. එය පහසුවෙන් කළ හැකි ක්‍රියාවලියක් සහ ඔබගේ රන් භාණ්ඩ සඳහා උපරිම ආරක්ෂාවක් සපයයි.
ප්‍රතිලාභ
- උකස් සේවාව NDB ශාඛා 105 තුළ ලබා ගත හැක
- ඇතිවූ මුදල් කොටස් ගෙවීමෙන් මූල්‍ය ගැටළු විසඳා ගැනීමට හැකියාව
- සැගවුනු ගාස්තු නොමැත.
- පෙර දැනුම්දීමක් නොමැතිව රන් භාණ්ඩ බේරාගැනීමේ හැකියාව.
- සුහදශීලි කාර්යක්ෂම සේවාව.
- කොන්දේසි සහිතයි
උපරිම ණය අනුපාතය
| කැරට් | උපරිම ණය අගය (රු.) – මාස 4 | උපරිම ණය අගය (රු.) – මාස 6 | උපරිම ණය අගය (රු.) – මාස 12 |
|---|---|---|---|
| 24 කැරට් රන් | 240,000/- | 240,000/- | 230,000/- |
ශාඛා ලැයිස්තුව
- උකස් ශාඛා ලැයිස්තුව බැලීමට මෙතන ක්ලික් කරන්න
- සති අන්ත උකස් සේවාව ලබගත හැකි ශාඛා ලැයිස්තුව බැලීමට මෙතන ක්ලික් කරන්න
- *නියම සහ කොන්දේසි වලංගු වේ
සුදුසුකම් / අවශ්‍ය ලේඛන
- අවුරුදු 18 ට වැඩි වයසැති, රන් භාණ්ඩ පවතින ශ්‍රී ලාංකික පුරවැසියන්
- ජාතික හැඳුනුම්පත (NIC) හෝ රියදුරු බලපත්‍රය