NDB අධ්‍යාපනික ණය

මූල්‍ය ප්‍රශ්න අභිබවා යමින් ඔබේ අධ්‍යාපන ගමන සාර්ථක කරගන්න

ප්‍රධාන විශේෂාංග
  • ඔබ කැමති ඕනෑම ක්ෂේත්‍රයක හෝ වෘත්තියේ උසස් අධ්‍යාපනය හැදෑරීමට හැකියාව 
  • අධ්‍යයනය කරන කාලයේදී පොලී කොටස පමණක් ගෙවා, පාඨමාලාව අවසන් වූ පසු ණය මුල් මුදල ගෙවිය හැක.
  • වේගවත් සහ ගැටලු රහිත සේවාව
  • උපරිම අවුරුදු 5 දක්වා සැලසුම් කළ හැකි ගෙවීම් කාලය
  • ඇප අවශ්‍ය නොවේ
  • පාඨමාලා ගාස්තුවේ 80% දක්වා ණය ලබාගත හැක
ඔබට අවශ්‍ය වන්නේ
  • හඳුනාගැනීමේ ලේඛන – ජාතික හැඳුනුම්පත හෝ වලංගු ගමන් බලපත්‍රය
  • රැකියාව තහවුරු කරන ලද නියෝජිතයාගෙන් ලිපිය
  • නවතම සහතික ගත කළ වැටුප් පත්‍රය
  • අධ්‍යාපන ආයතනයෙන් ලැබුණු පිළිගැනීමේ ලිපිය
  • පසුගිය මාස 3ක බැංකු ප්‍රකාශනයේ පිටපත්.
මේ සඳහා අයදුම් කල හැකි වන්නේ 
  • උසස් අධ්‍යාපනය අපේක්ෂා කරන සිසුන්ගේ දෙමාපියන්
  • උසස් අධ්‍යාපන සහය සඳහා අයදුම් කරන රැකියාවක් කරන පුද්ගලයින්
වයස සීමාව

අවුරුදු 18 සිට 60 දක්වා