විශේෂ තැන්පතු ගිණුම
ප්‍රධාන විශේෂාංග
- SDA ගිණුම් විවෘත කළ හැක්කේ තැන්පත් ගිණුම් ලෙස පමණි.
- SDA ඉතිරි ගිණුම විවෘත කළ හැක්කේ SDA තැන්පතු ගිණුමට මුදල් තැන්පත් කිරීමට පමණි.
- තවත් සුදුසුකම් ලත් පුද්ගලයෙකු සමඟ එකමුතු ගිණුම් විවෘත කිරීමට ඉඩ ඇත.
- ඉපැයුම් අවසන් වන විට ශ්‍රී ලංකාවෙන් පිටතට සම්පූර්ණයෙන්ම මාරු කළ හැක.
- 2017.11.17 දින නිකුත් කරන ලද ගැසට් පුවත්පත අංක 2045/56 තුළ ප්‍රකාශිත 2017 විදේශ විනිමය නියාමන අංක 1 යටතේ බලපැවැත්වෙන්නේ නැත.
සුදුසුකම්
- ශ්‍රී ලංකාවේ පදිංචි හෝ විදේශයේ පදිංචි අවුරුදු 18 ඉක්මවා ඇති ශ්‍රී ලාංකික පුද්ගලයින්
- ද්විත්ව පුරවැසියන්
- ශ්‍රී ලාංකික මූලාරම්භය ඇති වෙනත් රටවල් පුරවැසියන්
- ශ්‍රී ලංකාවේ හෝ විදේශයේ පදිංචි විදෙස් ජාතිකයින්
- අරමුදල්, සමාගම්, විදේශයේ ලියාපදිංචි/ඇතුළත් කළ සංගම්
- අනෙකුත් සුබපතන්නන්
කාලය
- සාමාන්‍ය තැන්පත් ගිණුම්වලට වඩා වැඩි පොලී අනුපාත
- 6 මස කාලය – වාර්ෂික පොලී අනුපාතයට වැඩි 1%
- 12 මස කාලය – වාර්ෂික තැන්පත් පොලී අනුපාතයට වැඩි 2%
ඔබට අවශ්‍ය වන්නේ
- ඔබගේ ජාතික හැඳුනුම්පත
- ඔබගේ නවතම පදිංචි ලිපිනය තහවුරු කිරීම සඳහා බිල්පතක් (විදුලි බිල්පත, ජල බිල්පත, හෝ ස්ථාවර දුරකථන බිල්පත)
වැඩි විස්තර
නිර්දේශිත විදේශික මුදල්:
- ඇමරිකානු ඩොලර් (USD)
- යුරෝ
- ස්ටර්ලින් පවුම්
- ඔස්ට්‍රේලියානු ඩොලර්
- සිංගප්පූරු ඩොලර්
- ස්වීඩන් ක්‍රෝනා
- ස්විස් ෆ්‍රෑන්ක්
- කැනේඩියානු ඩොලර්
- හොංකොං ඩොලර්
- ජපන් යෙන්
- ඩෙන්මාර්ක් ක්‍රෝනා
- නෝර්වේ ක්‍රෝනා
- චීන යුඅන් රෙන්මින්බි
- නවසීලන්ත ඩොලර්
වැඩි විස්තර සඳහා හිරුනි බුලත්සිංහල මහතා/මිය 0777-630614 අමතන්න.