ස්ථාවර තැන්පතු

ඉතා තරඟකාරී පොලී අනුපාත යටතේ NDB ස්ථාවර තැන්පතු සමඟ කෙටි කාලීන හෝ දිගු කාලීන ආයෝජනය කරන්න.
ප්‍රධාන විශේෂාංග
  • තැන්පතු කිරීමේදී ඔබ දුන් නවීකරණ උපදෙස් අනුව ඔබගේ තැන්පතුව ස්වයංක්‍රීයව අලුත් කිරීමේ හැකියාව. 
  •  කල්පිරෙන දිනයට දින 2 කට පෙර දැනුම් දීමෙන් ගෙවීම් උපදෙස් වෙනස් කිරීමේ හැකියාව 
  • ඕනෑම ශාඛාවකින් මුදල් ආපසු ගැනීමේ හැකියාව 
  • ජංගම බැංකුකරණය සහ අන්තර්ජාල බැංකුකරණ පහසුකම සහ එමගින්  ඔබගේ තැන්පතු විස්තර බැලීමේ හැකියාව.
කාලය අවම මුදල (රු.)
1 මාසය 100,000
3 මාස 10,000
6 මාස 10,000
12 මාස 10,000
24 මාස 10,000
36 මාස 100,000
48 මාස 100,000
60 මාස 100,000
ඔබට අවශ්‍ය වන්නේ
  • ඔබගේ ජාතික හැඳුනුම්පත
  • ඔබගේ නේවාසික ලිපිනය තහවුරු කිරීම සඳහා බිල්පතක්. මෙය විදුලිබල ගෙවීම් පත, ජල ගෙවීම් පත හෝ ස්ථාවර දුරකථන බිල්පත විය හැක.

Contact Us