විදේශ මුදල් තැන්පතු
ප්‍රධාන විශේෂාංග
අපගේ සේවාවන් ලබා ගත හැක්කේ කවුරුන් හටද?
- පුද්ගලයින් – විදෙස් ජාතිකයන් සහ ශ්‍රී ලංකාවේ පදිංචි නොමැති අය
- අරමුදල් කළමනාකරුවන්, Trust fund කළමනාකරුවන්, සංගම් සහ ආයතන
අපි ලබාදෙන දේ
- විදේශ මුදල් තැන්පත් – USD, GBP, EURO, AUD, CAD, SGD, NZD
- කාලය – 1 මාස, 3 මාස, 6 මාස, 1 අවුරුද්ද (මාසික පොලී විකල්පයත් ඇත)
- කෙටි කාලීන සහ දිගු කාලීන තැන්පත්
- IIA ගිණුම් – ආයෝජන සඳහා සහාය
- අඛණ්ඩ / සහතික මුදල් ගලා යාම – මාසික වියදම් සඳහා පොලී ආදායම ඔබ කැමති විදේශ ගිණුමකට යැවීම
- අවශ්‍යතාවයකදී මුදල් ඉවත් කිරීම – වෙළඳපොළ අනුපාතය අනුව
- Visa ඩෙබිට් සහ ක්‍රෙඩිට් කාඩ්පත් – විදේශ භාවිතයට
- ඔබේ ආයෝජන අවශ්‍යතා අනුව සුදුසු විකල්ප
අමතර සේවාවන්
- සම්බන්ධතා කළමනාකරු සහ මුල්‍ය කළඹ කළමනාකරණය
- 24 පැය සම්බන්ධතාවය
- NEOS මොබයිල් ඇප් සහ Internet Banking මගින් ගිණුම් පහසු කළමනාකරණය
- වෙළඳපොළ වෙනස්කම් පිළිබඳ උපදෙස්
- මාසික E-Statement
- අනතුරු කළමනාකරණය
- Estate Planning සඳහා නාමයෝජන
සම්බන්ධ වන්න
ගිහාන්: +94 76 824 7802
හිරුනි: +94 76 406 0352
සස්රිකා: +94 76 208 8631