NDB Salary Max වැටුප් ලබන ඔබ සඳහාම නිර්මාණය කර ඇති ඉතිරි කිරීමේ ගිණුමකි
වැටුප් ලබන පුද්ගලයින් සඳහාම නිර්මාණය කර ඇති NDB Salary Max ගිණුම හරහා ඔබේ වියදම් පාලනය කර ඔබේ ඉතුරුම් උපරිම කර ගන්න.
සුදුසුකම්
- වයස අවුරුදු 18 සහ ඊට වැඩි විය යුතුය
- ශ්‍රී ලංකාවේ නේවාසිකයෙකු විය යුතුය.
- විශේෂ කොන්දේසි: විදේශයේ රැකියාවක් කරන, ශ්‍රී ලංකාවෙන් පිටත නේවාසිකව සිටින ශ්‍රී ලාංකික පුරවැසියෙකු (විදේශ රටක ස්ථිර පදිංචියක් නොමැති )
ආරම්භක තැන්පතුව
- අවම තැන්පතුව: ගිණුමක් විවෘත කිරීමට අවම තැන්පතුව රු. 10,000කි.
නිෂ්පාදන විශේෂාංග
- වෙනත් ගිණුම්: සැලරි මැක්ස් ගිණුම සමඟ ‘අරලිය’ හෝ ‘රියල් සේවර්’ ගිණුමක් විවෘත කළ යුතුය.
- ගනුදෙනු සම්බන්ධ දැනුම්දීම් ක්‍රමය: E ප්‍රකාශන / ගිණුම් පොත් (අයදුම් කළහොත්).
- වැටුප් අත්තිකාරම් සහ අයිරා පහසුකම්: අවසර ඇත.
- ඔන්ලයින් බැංකු පහසුකම: ලබා ගත හැක.
- අන්තර්ජාල බැංකු පහසුකම: ලබා ගත හැක.
- ඒකාබද්ද ගිණුම්: අවසර නැත.