ඔබේ වියදම් පහසු කිරීම සඳහා විප්ලවීය ක්‍රමයක්.
මෙම නිෂ්පාදනය මඟින් ගනුදෙනුකරුවෙකුට යෝජිත ගිණුමට එකවර මුදලක් තැන්පත් කිරීමට සහ තැන්පත් කළ මුදලින් එකතු වූ පොලියෙන් (“Tenor”) වාරිකයක් නියමිත කාලපරිචේදයෙදී ස්වයංක්‍රීයව ලබා ගැනීමට පහසුකම් සපයනු ඇත. සෑම තැන්පතුවක් සම්බන්ධයෙන්ම සහතිකයක් නිකුත් කරනු ලැබේ.
සුදුසුකම් මට්ටම්
- වයස් සීමාව : අවුරුදු 18 සහ ඉහළ.
- නේවාසිකභාවය: ශ්‍රී ලංකාවේ නේවාසිකයෙකු විය යුතුය.
- විදේශයේ සේවය කරන ශ්‍රී ලංකා පුරවැසියෙකු, ශ්‍රී ලංකාවෙන් පිටත නේවාසිකයෙකු (විදේශ රටක ස්ථිර පදිංචියක් නොමැති )
ගිණුම් විශේෂාංග
- Reverse Planner ගිණුමට එකවර මුදලක් තැන්පත් කිරීමට හැකියාව ඇත.
- අවම මුළු තැන්පතුව: රු. 250,000 (උපරිම සීමාවක් නැත)
- ආරක්ෂිත පොළී අනුපාතයක්
- වසර 05 - 20 අතර කාලයකින් තෝරා ගැනීමේ විකල්පය