Remit Saver

විදේශගත සේවකයින් සහ ඔවුන්ගේ පවුල් සාමාජිකයින් සඳහා විශේෂ වාසි රැසකින් සමන්විත විශේෂ ඉතිරි කිරීමේ ගිණුමකි.

විදේශගත සේවකයින් සහ ඔවුන්ගේ පවුල් සාමාජිකයින් සඳහා විශේෂ වාසි රැසකින් සමන්විත විශේෂ ඉතිරි කිරීමේ ගිණුමකි.

රෙමිට් සේවර් ගිණුම විදේශයෙන් නිතරම මුදල් ලැබෙන පුද්ගලයන් සඳහා නිර්මාණය කර ඇත. මෙය අරමුදල්වලට පහසුවෙන් ප්‍රවේශ වීම මෙන්ම ජාත්‍යන්තර ගනුදෙනු සඳහා විශේෂ වාසි ද ලබා දෙයි.

සුදුසුකම් 
  • වයස් අවශ්‍යතාවය: අවුරුදු 18 හා ඊට වැඩි වයස.

පදිංචිය: පහත සඳහන් කාණ්ඩවලට අයත්, අවුරුදු 18ට වැඩි වයසැති ශ්‍රී ලාංකික පුරවැසියෙකු විය යුතුය:

  1. විදේශයේ රැකියාවක් කරමින් සිටින, ශ්‍රී ලංකාවෙන් පිටත නේවාසිකව සිටින ශ්‍රී ලාංකික පුරවැසියෙකු (විදේශගත වූ පුද්ගලයන් හැර).
  2. දැනට විදේශ රැකියාවක් සොයමින් සිටින පුද්ගලයෙකු.
  3. දැනට විදේශයේ රැකියාවක් කරමින් සිටින පුද්ගලයෙකු.
  4. ශ්‍රමික විදේශගතව සිටින පුද්ගලයන්ගේ ශ්‍රී ලංකාවේ නේවාසිකව සිටින පවුල් සාමාජිකයන් (මව, පියන්, ස්වාමිපුරුෂයා හෝ භාර්යාව සහ අවුරුදු 18ට වැඩි දරුවන්).
ආරම්භක තැන්පතුව
  • අවම තැන්පතුව: ගිණුමක් විවෘත කිරීමට අවම තැන්පතුවක් අවශ්‍ය නැත.
ගිණුම් විශේෂාංග
  • ඒකාබද්ද ගිණුම්: අවසර නැත.
  • ඩෙබිට් කාඩ්පත: අවසර ඇත.
  • ගනුදෙනු සම්බන්ධ දැනුම්දීම් ක්‍රමය : පාරිභෝගිකයා තෝරාගැනීම අනුව මාසික ඊ-ප්‍රකාශනයක් හෝ මුද්‍රිත ආකාරයෙන්.
  • අන්තර්ජාල බැංකු / NEOS: අවසර ඇත.

ගිණුම් සසඳන්න