සැබෑ ඉතිරිකරුවෙකු වන්න , පොලිය දෙගුණයකින් ලබාගන්න.
ඉතුරුම් ගිණුමක් හරහා නිතිපතා ඉතිරි කරන්නන් හඳුනාගෙන ඔවුන්ට ප්රතිලාභ ලබා දීම සඳහා NDB විසින් හඳුන්වා දුන් තවත් අද්විතීය නිෂ්පාදනයක් ලෙස Real Saver සැලකේ.
සුදුසුකම්
- වයස අවුරුදු 18 සහ ඊට වැඩි විය යුතුය
- ශ්‍රී ලංකාවේ නේවාසිකයෙකු විය යුතුය.
- විශේෂ කොන්දේසි: විදේශයේ රැකියාවක් කරන, ශ්‍රී ලංකාවෙන් පිටත නේවාසිකව සිටින ශ්‍රී ලාංකික පුරවැසියෙකු (විදේශගත වූ පුද්ගලයන් හැර).
මූලික තැන්පතු
- අවම තැන්පතුව: ගිණුම විවෘත කිරීමට අවශ්‍ය අවම තැන්පතුව රු. 10,000 කි.
ගිණුම් විශේෂාංග
- මාසික අවම තැන්පතුව: පොලී අතිරේකය ලබාගැනීමට RSA ගිණුමට මාසිකව මුදලක් තැන්පත් කළ යුතුය. අවම රු. 1,000කි.
- අතිරේක පොලී සුදුසුකම: මාසිකව එක් වරක් පමණක් මුදල් ආපසු ගැනීම සිදු කළ හැකිය.
- RSA සඳහා ස්ථිර නියෝග: නොමිලේ
- අන්තර්ජාල බැංකු / ජංගම බැංකු පහසුකම් : නොමිලේ
- ගනුදෙනු සම්බන්ධ දැනුම්දීම් ක්‍රමය : නොමිලේ
- පාස්පොත හෝ විද්‍යුත් ප්‍රකාශය (විකල්ප)