අරලිය කාන්තා ඉතුරුම් ගිණුම

NDB අරලිය ඔබේ මූල්‍යමය යහපැවැත්ම ඉහළ නංවමින් තවත් ප්‍රතිලාභ රැසක් ලබා දෙයි
ගිණුම් විශේෂාංග
  • මාසික තැන්පතු මුදල සපුරාලන සියලු ගිණුම් සඳහා උපරිම පොලී 3.12%.
  • රු.10,000ක මුල් තැන්පතුව සඳහා පිළිගැනීමේ තෑග්ග.
  • මාසික සාමාන්‍ය ශේෂය රු.25,000 කට වැඩිව පවත්වාගෙන යන ගිණුම් සඳහා උපරිම තැන්පතු රු.25,000ක් වන නොමිලේ ශිල්ප ඉතිරි ගිණුම*
  • ගිණුම් හිමියා  සහ පවුල සඳහා උපරිම රු.1,000,000ක නොමිලේ ජීවිත ආරක්ෂණ ආවරණය.
  • ගිණුම් හිමියා සහ පවුල සඳහා නොමිලේ රෝහල් ප්‍රතිකාර ආවරණය*
  • ගිණුම විවෘත කරන දිනයේ සිට අවුරුදු පහක් ගතවූ පසු ගිණුම් හිමියාට නොමිලේ වෛද්‍ය පරීක්ෂණයක්.
  • මාසික සාමාන්‍ය ශේෂය රු.25,000 ඉක්මවා පවත්වාගෙන යන ගිණුම් සඳහා 21 වන උපන්දිනයේ තෑග්ග වවුචරයක්.
  • Araliya ලාංඡනය සහිත ATM ඩෙබිට් කාඩ්පත.
  • ඉල්ලීම මත ඊ-ප්‍රකාශනයන් හෝ ගිණුම් පොතක්.
  • NDB Neos ජංගම බැංකු යෙදුම සහ ඔන්ලයින් බැංකුකරණය මගින් ඩිජිටල් විසඳුම්.
  • කාන්තා ව්‍යවසායිකයින් සහ සේවකයන් සඳහා විශේෂ ණය.
  • ගිණුම විවෘත කිරීමට අවශ්‍ය අවම තැන්පතුව රු.1,000යි
ගිණුම් සසඳන්න