Araliya Women’s Savings Account

NDB Araliya-An exclusive savings account for women.

NDB අරලිය – ජීවිත රක්ෂණ ආවරණයක් සහ රෝහල් රක්ෂණ ආවරණයක් ගිණුම් හිමිකාරිනියට සහ ඇයගේ පවුලේ සාමාජිකයන්ට පිරිනමන ශ්‍රී ලංකාවේ එකම ඉතුරුම් ගිණුම.

ප්‍රධාන විශේෂාංග

  • මාසික අවශ්‍යතා සපුරාලන සියලුම ගිණුම් සඳහා ප්‍රසාද පොලී ප්‍රතිලාභ.
  • රු. 25,000/- ඉක්මවන මාසික සාමාන්‍ය ශේෂයක් පවත්වාගෙන යන අරලිය ගිණුම් හිමිකාරිනියන් සඳහා, දරු උපතේදී බැංකුව විසින් මූලික තැන්පතුවක් සහිත ශිල්ප ගිණුමක් නොමිලේ විවෘත කර දීම.*
  • ගිණුම් හිමිකාරිනිය සහ ඇයගේ පවුලේ සාමාජිකයන් සඳහා නොමිලේ රෝහල්ගත වීමේ රක්ෂණ ආවරණය.*
  • ගිණුම විවෘත කළ දින සිට වසර පහක් සම්පූර්ණ වූ පසු, ගිණුම් හිමිකාරිනිය සඳහා නොමිලේ වෛද්‍ය පරීක්ෂණයක්.
  • අරලිය සන්නාමය සහිත ATM කාඩ්පතක්.
  • ඉල්ලීම මත විද්‍යුත් ගිණුම් ප්‍රකාශන හෝ බැංකු ගනුදෙනු සටහන් පොතක් ලබා ගැනීමේ පහසුකම.
  • NDB Neos ජංගම බැංකුකරණය සහ අන්තර්ජාල බැංකුකරණ පහසුකම් ඔස්සේ ඩිජිටල් බැංකු සේවා ලබා ගැනීමේ හැකියාව.
  • කාන්තා ව්‍යවසායිකාවන් සහ රැකියාවල නියුතු කාන්තාවන් සඳහා විශේෂ ණය පහසුකම්.
  • ගිණුමක් විවෘත කිරීම සඳහා අවශ්‍ය අවම මූලික තැන්පතුව රු. 5,000/- කි.

*නියමයන් සහ කොන්දේසි අදාළ වේ.