ඇගේ ව්‍යාපාරය සවිබල ගන්වන්නට
ඔබේ ව්‍යාපාරයේ සම්පූර්ණ හැකියාවන් හඳුනාගෙන සාර්ථකත්වය කරා ගමන් කරන්න. කාන්තා ව්‍යවසායකයින් සඳහාම නිර්මාණය කර ඇති මෙම ව්‍යුහගත කුසලතා සංවර්ධන වැඩසටහන, මූල්‍ය දැනුම වර්ධනය කරමින්, ව්‍යාපාරික සූදානම ශක්තිමත් කරමින් සහ වර්ධන අවස්ථා වෙත ප්‍රවේශය ලබාදීමට උපකාරී වේ.
NDB බැංකුව, IFC (International Finance Corporation) සහ hatch සමඟ එක්ව ක්‍රියාත්මක කරන මෙම විශේෂ වැඩසටහන ශ්‍රී ලංකාව පුරා සිටින කාන්තා හිමිකාරිත්වය යටතේ පවත්නා සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාර සඳහා ප්‍රායෝගික දැනුම, විශේෂඥ මඟපෙන්වීම සහ ව්‍යාපාර සංවර්ධන පුහුණුව ලබාදෙයි.
ඔබේ ව්‍යවසායකත්ව ගමනට නව ශක්තියක් එක් කරමින්, තිරසාර ව්‍යාපාරික වර්ධනයක් සඳහා අදම එක්වන්න!
වැඩිදුර තොරතුරු සඳහාකාන්තාවන්ගේ සැබෑ හැකියාවන් ඔප්නැංවීමට සවිබල ගැන්වීම.
ඔබේ හැකියාවන් උපරිමයෙන් ප්‍රයෝජනයට ගැනීමට සහ වර්ධනය කරගැනීමට සුවිශේෂී මූල්‍ය හා මූල්‍ය නොවන සේවාවන්.
තවදුරටත් දැනගන්න