Host-To-Host-Solution

NDB එහි ආයතනික ඩිජිටල් බැංකුකරණ සේවාවන් වැඩිදියුණු කරමින් ආයතනික ගනුදෙනුකරුවන් සඳහා Host-to-Host (H2H) ගෙවීම් සේවා හඳුන්වා දී ඇත. මෙය ආයතනික ගනුදෙනුකරුවන් සඳහා සකස් කරන ලද ඩිජිටල් බැංකුකරණ විසඳුමකි.

Host-to-Host (H2H) හෙවත් NDB Neos Connect යනු සුරක්ෂිත, ස්වයංක්‍රීය විසඳුමක් වන අතර, එය ගනුදෙනුකරුවන්ගේ  ව්‍යාපාරික සම්පත් සැලසුම්කරණ පද්ධති (ERP) සමඟ සම්බන්ධ වේ.

ප්‍රධාන විශේෂාංග

  • ගණුදෙනු සමුහයක් එකවර කිරීමේ හැකියාව
  • වේගය සහ විශ්වසනීයතාවය
  • වැඩිදියුණු කළ ආරක්ෂාව

හැඳින්වීම

NDB NEOS Connect පාරිභෝගිකයාගේ ERP පද්ධතිය සමඟ සෘජු සම්බන්ධතාවයක් සපයයි. මෙය ව්‍යාපාරික බැංකු සේවාව වැඩි දියුණු කරන අතර, වැඩි කාර්යක්ෂමතාවයක් සහ වැඩි ආරක්ෂාවක් ලබා දෙයි.

ක්‍රියාවලිය

  • සම්පූර්ණ Host-to-Host: NEOS Direct හි අමතර අනුමැතිය අවශ්‍ය නොවේ.
  • Semi Host-to-Host: NEOS Corporate Internet Banking හි අනුමැතිය අවශ්‍ය වේ.

ගනුදෙනු වර්ග

  • ස්වයං ගිණුම් සහ NDB ගිණුම් අතර මාරු
  • OTT (Overseas Telegraphic Transfer)
  • RTGS (Real-time Gross Settlement)
  • CEFTS – අන්තර් බැංකු මාරු (ඔන්ලයින්)
  • SLIPS – සමාන-වේලාවේ (Near Real-time)
  • ගෙවීම් නියෝග, බැංකු නියෝග

ගනුදෙනු ලැයිස්තුව

  • ඔන්ලයින් ගිණුම් ශේෂ විමසීම
  • චෙක් මුද්‍රණය
  • අභ්‍යන්තර මුදල් මාරු තත්ත්ව විමසීම

චෙක් හා අනෙකුත් මෙහෙයුම්

  • චෙක්  මුද්‍රණය 
  • චෙක් අත් හිටු වීම්