EPF & ETF විද්‍යුත් ප්‍රකාශ

NDB මුදල් කළමනාකරණ ඒකකය සේවක අර්ථසාධක අරමුදල සහ සේවා නියුක්තයන්ගේ භාර අරමුදල් මණ්ඩලය (EPF සහ ETF) වෙත පහසු සහ කාර්යක්ෂම online ගෙවීම් සපයයි

මෙය භාවිතයෙන් පාරිභෝගිකයින්ට දත්ත ගොනු කිරීම සහ කිසිඳු මැදිහත්වීමක් නොමැතිව EPF සහ ETF ගෙවීම් කිරීමට හැකි වේ. මෙය දෝෂ අවම කර ගෙවීම් ප්‍රමාදය වලක්වයි. 

ප්‍රධාන වාසියන්

  • වෙබ් මත පදනම් වූ පහසු ප්‍රවේශය 
  • නොමිලේ දත්ත ගොනු සැකසිම.
  • EPF/ETF ගනුදෙනු පියවීම 
  • ඊ- රිසිට් පත් සහ ඔන්ලයින් C පෝරමය 
  • පරිපාලන වැඩ සඳහා වැයවන කාලය ඉතිරි කරයි
  • ඉහළ දත්ත නිවැරදිතාව
  • බැංකු කාර්ය මණ්ඩලය විසින් නොමිලේ පුහුණු පාඨමාලා පැවැත් වීම. 

EPF පද්ධතිය

ETF පද්ධතිය