මූල්‍ය වෙළඳපොළ ගනුදෙනු සඳහා බැංකුකරුවෝ

ඔබගේ සියලුම මූල්‍ය වෙළඳපොළ ගනුදෙනු සඳහා NDB මුදල් කළමනාකරණ ඒකකය බැංකුකරුවෙකු ලෙස ක්‍රියා කරයි.

NDB මුදල් කළමනාකරණ ඒකකය ඔබගේ සියලුම මූල්‍ය වෙළඳපොළ ගනුදෙනු සඳහා බැංකු කරුවෙකු ලෙස ක්‍රියා කරයි. ගනුදෙනු වර්ග පහත පරිදිය:

  • මුලික ප්‍රසිද්ධ කොටස් නිකුතුව  (IPO)
  • ණයකර නිකුතුව 
  • හිමිකම් නිකුතුව 
  • අනිවාර්ය නිකුත් කිරීම්
  • කොටස් ආපසු මිලදී ගැනීමේ යෝජනා
  • පිටවීමේ යෝජනා