Savings Certificate

ඔබගේ අරමුදල් සඳහා ආරක්ෂිත සහ ස්ථාවර ආයෝජනයක්.

ප්‍රධාන විශේෂාංග

  • ආකර්ෂණීය පොළී අනුපාතය
  • කල්පිරෙන විට මුදල් ආපසු ලබාගත හැක.

කල් පිරීමේ වටිනාකම (රු)

තැන්පතු මුදල (රු)

25,000.00

23,364.48

50,000.00

46,728.97

100,000.00

93,457.94

250,000.00

233,644.85

500,000.00

467,289.71

1,000,000.00

934,579.43

2,000,000.00

1,869,158.87

3,000,000.00

2,803,738.31

4,000,000.00

3,738,317.75

5,000,000.00

4,672,897.19

6,000,000.00

5,607,476.63

7,000,000.00

6,542,056.07

8,000,000.00

7,476,635.51

9,000,000.00

8,411,214.95

10,000,000.00

9,345,794.39

 

ඔබට අවශ්‍ය දේ
  • ගිණුම විවෘත කිරීමේ ලේඛන
  • ඔබගේ ජාතික හැඳුනුම්පත
  • අවශ්‍යතාවය මත ලිපිනය තහවුරු කිරීමේ වලංගු බිල්පත් ලේඛනයක්
 

වැඩි විස්තර

  • වයස අවුරුදු 18 ඉක්මවන ශ්‍රී ලාංකික පදිංචිකරුවන් 

ගිණුම් සසඳන්න