ඔබගේ එදිනෙදා ගනුදෙනු පහසුවෙන් කළමනාකරණය කරන්න
ගිණුම් විශේෂාංග
- රුපියල් 15,000/- ක මූලික තැන්පතුවක්
- පුද්ගලික චෙක් පොත්
- වීසා ඩෙබිට් කාඩ්පත
- ඔන්ලයින් බැංකුකරණය හරහා ඔබගේ ගිණුමට පිවිසීමේ පහසුකම
- ජංගම බැංකු පහසුකම
ඔබට අවශ්‍ය දේ
- ඔබේ ජාතික හැඳුනුම්පත
- ඔබේ නේවාසික ලිපිනය සත්‍යාපනය සඳහා බිල්පත් සාක්ෂියක්. මෙය විදුලි බිලක්, ජල බිලක් හෝ දුරකථන බිලක් විය හැක.