ඔබ ඉතිරි කරන ආකාරය සරල කරන්න
ඔබ ඉතුරුම් කිරීම ආරම්භ කරන්නෙකු වුවත්, නිතර ඉතුරුම් කරන්නෙකු වුවත් මෙම ගිණුම ඔබට උපකාරී වේ.මෙම ගිණුම සරලව සහ පහසුවෙන් මුදල් ඉතිරිකිරීම සඳහා නිර්මාණය කළ ගිණුමකි.
සුදුසුකම්
- වයස අවුරුදු 18 සහ ඊට වැඩි විය යුතුය
- ශ්‍රී ලංකාවේ නේවාසිකයෙකු විය යුතුය.
- විශේෂ කොන්දේසි: විදේශයේ රැකියාවක් කරන, ශ්‍රී ලංකාවෙන් පිටත නේවාසිකව සිටින ශ්‍රී ලාංකික පුරවැසියෙකු (විදේශ රටක ස්ථිර පදිංචියක් නොමැති );
මූලික තැන්පතු
- අවම තැන්පතුව: ගිණුම විවෘත කිරීමට අවශ්‍ය අවම තැන්පතුව රු. 2,500 කි.
ගිණුම් විශේෂාංග
- ගනුදෙනු සම්බන්ධ දැනුම්දීම් ක්‍රමය: ඊ ප්‍රකාශන පාස් පොත (විශේෂයෙන් පාරිභෝගික ඉල්ලීම මත)
- ආපසු ගැනීම්: අසීමිත
- ඩෙබිට් කාඩ් නිකුත් කිරීම: අවසර ඇත