Neos ඩිජිටල් බැංකුකරණය

NEOS වෙත සාදරයෙන් පිළිගනිමු

NDB බැංකුවෙන් ඔබට හදුන්වාදෙන නවීන, උසස් මට්ටමේ ජංගම සහ මාර්ගගත බැංකු සේවා ඔස්සේ ඔබේ දෛනික බැංකු කටයුතු වේගවත්ව සහ පහසුවෙන් සිදුකරගෙන වෙනස අත්විදින්න.

NEOS භාවිතා කළ යුත්තේ ඇයි?

නව NEOS අත්දැකීම සම්ප්‍රදායික බැංකුකරණය ඉක්මවා ගොස් ආරක්ෂාව සහ පුද්ගලීකරණය එකට එක් කරමින් ඔබට නවීන සහ යාවත්කාලීනවූ මූල්‍ය අත්දැකීමක් ලබා දෙයි.

නව මුහුණුවරක් සහ වැඩිදියුණු කළ ඩිජිටල් විශේෂාංග. ඔබේ බැංකු කටයුතු වඩාත් පහසුවෙන් සිදුකරගන්න.

නව විශේෂාංග සහ වැඩිදියුණු කිරීම්
නවීන බැංකු සේවා – ඔබේ අතටම
විශේෂ සේවාවන්
ක්‍රෙඩිට් කාඩ්පත් කළමනාකරණය
පුද්ගලීකරණ විශේෂාංග
වැඩිදියුණු කළ ඩිජිටල් සේවාවන්
ආරක්ෂාව, පහසුව සහ විශ්වාසය
ඩිජිටල් බැංකුකරණයේ නව යුගය අත්විඳින්න