Experience superior deals, exceptional female centric offers and enviable advantages with Araliya Credit Cards
ප්‍රධාන විශේෂාංග
- බැංකුව මගින් ලබාදෙන අනෙක් ණයපත් වාසියන්ට අමතරව Araliya ණයපත් වාසියන් ලබාගැනීම
- ඕනෑම ගෙවීමකට පහසු වාරික ගෙවීම් සැලැස්ම
- අනෙක් බැංකු වල ණයපත් ශේෂය Araliya ණයපතකට මාරු කිරීමට හැකියාව
- මුදල් අත්තිකාරම් සඳහා වාරික සැලැස්ම
- තාවකාලික ණය සීමාව වැඩි කිරීම
- නොමිලේ ස්ථිර නියෝග
- නොමිලේ ඩෙබිට් කාඩ්පතක් සහ ඔබගේ ව්‍යාපාර ණය මුදලේ 25% දක්වා ණය සීමාවක් සහිත ව්‍යාපාරික ණයපතක්