Share your feedback with us

We are committed to delivering our services to your satisfaction at all times.

Your feedback will help us to learn how well we meet your expectations and improve our services where necessary.

How to share your feedback & complaint:
  • You may contact your Branch Manager or Relationship Manager via their official telephone or mobile numbers
  • Contact our 24 hour Contact Centre on +94 (0) 11 2448888 / +94 (0)117448888
  • E-mail us a: contact@ndbbank.com
  • Write to us by post: The Customer Experience Officer, National Development Bank PLC. No 92, Bernard Soysa Mawatha, Colombo 05.
How we respond:

Upon receipt of your complaint, we will record it in the Bank’s Complaint Tracking System (CSRM – Customer Service Request Management system) and attempt to resolve the concern immediately. Further, an acknowledgement will be sent to your registered email address along with your complaint reference number. We will provide you a solution within 05 working days. In the event where we are unable to meet this timeline due to the nature of the complaint, we will update you with an estimated response time.

However, if you are not entirely satisfied with our response to your concern, you may enroll with alternative dispute resolution mechanisms handled by below regulatory authorities in a manner prescribed by them.

The Financial Ombudsman of Sri Lanka

Mr. Ananda Kumaradasa
The Financial Ombudsman
Office of the Financial Ombudsman
143A, Vajira Road
Colombo 05
Contact Number: +94 11 259 5624
Tele/Fax: +94 11 2595625
Email: fosril@sltnet.lk
Website: www.financialombudsman.lk

Financial Consumer Relations Department (FCRD) of Central Bank of Sri Lanka

Postal Address : Financial Consumer Relations Department,
No. 30, Janadhipathi Mawatha, Colombo 01.
Hotline for Inquiries : 1935
Telephone : +94 112477966
Fax : +94 112477444
Email : fcrd@cbsl.lk

පාරිභෝගික පැමිණිලි ඉදිරිපත් කිරීමෙහි ක්‍රියාවලිය

අපගේ මූල්‍ය සේවාවන් හරහා සෑම විටම ඔබව තෘප්තිමත් කිරීමට අපි කැපවී සිටින්නෙමු.

අපගේ මූල්‍ය සේවාවන් සම්බන්ධව ඔබ විසින් කරනු ලබන පැමිණිලි, අදහස් සහ යෝජනා, අප විසින් ඔබගේ අපේක්ෂාවන් කොතරම් හොඳින් ඉටුකර ඇත්දැයි දැනුවත් වීමටත්, යම් දෝෂයක් සිදුව ඇත්නම් එය නිවැරදි කිරීමටත් මෙන්ම ඔබගේ අවශ්‍යතාවයන් වලට සරිලන පරිදි අපගේ ඉදිරි මූල්‍ය සේවාවන් වැඩිදියුණු කිරීමටත් උපකාරී වනු ඇත.

ඒ අනුව ඔබගේ පැමිණිලි, අදහස් සහ යෝජනා පහත මාර්ගයන් ඔස්සේ අප බැංකුව වෙත ඉදිරිපත් කල හැක:
  • ඔබගේ ගිණුම් පවත්වාගන යනු ලබන බැංකු ශාඛාවට පැමිණ හෝ දුරකථන මාර්ගය හරහා බැංකු ශාඛා කළමණාකරු හෝ ඔබගේ සම්බන්ධතා කළමනාකරු හා සමඟ සම්බන්ධ වීම මගින්
  • අපගේ පැය 24 පුරා ක්‍රියාත්මක සම්බන්ධතා මධ්‍යස්ථාන අංක +94 (0) 11 2448888 / +94 (0)117448888 ඔස්සේ
  • අපගේ විද්‍යුත් තැපැල් ලිපිනය වන contact@ndbbank.com හරහා
  • ඔබගේ ලිපිය ලියාපදිංචි තැපැල් මාර්ගය ඔස්සේ පහත ලිපිනය වෙත යොමු කිරීම මගින්: කළමනාකරු - පාරිභෝගික සබඳතා අංශය, නැෂනල් ඩිවලොප්මන්ට් බෑන්ක් පී.එල්.සී, අංක 92, බර්නාඩ් සොයිසා මාවත, කොළඹ 05.
අප විසින් ඔබ වෙත ප්‍රතිචාර දක්වනු ලබන ආකාරය :

ඔබගේ පැමිණිල්ල, අප බැංකුව වෙත ඉහත මාර්ගයන් ඔස්සේ ලැබීමෙන් පසු එය අප බැංකුවෙහි ක්‍රියාත්මක පාරිභෝගික සේවා ඉල්ලීම් සහ පැමිණිලි කළමනාකරණ පද්ධතිය (CSRM) තුල හඳුනාගැනීමෙහි යොමු අංකයක් සහිතව සටහන් කර ගනු ලැබේ. අනතුරුව, කඩිනමින් ඔබගේ ගැටලුව විසඳීමට අප උත්සාහ කරන්නෙමු. ඔබගේ පැමිණිල්ලට අදාළ CSRM යොමු අංකය ඔබගේ ලියාපදිංචි විද්‍යුත් තැපැල් ලිපිනය වෙත අප විසින් එවනු ලබන අතර වැඩ කරන දින 05ක් ඇතුළත ඔබ හට විසඳුමක් ලබා දීමට අප කැපවී ක්‍රියා කරන බව මින් දන්වා සිටින්නෙමු.

ඔබගේ පැමිණිල්ලේ ස්වභාවය මත යම් හෙයකින් අප හට මෙම කාලරාමුව සපුරාලීමට නොහැකි වූ අවස්ථාවක, අප ප්‍රතිචාර දැක්වීමට බලාපොරොත්තු වන ඇස්තමේන්තුගත කාලය සමඟ ඔබව යාවත්කාලීන කරන්නෙමු.

කෙසේ වෙතත්, අපගේ ප්‍රතිචාරය පිළිබඳව ඔබ සම්පූර්ණයෙන්ම සෑහීමකට පත් නොවන්නේ නම්, පහත නියාමන අධිකාරීන් විසින් හඳුන්වා දී ඇති පාරිභෝගික ගැටලු/ආරවුල් විසඳීමේ විකල්ප යාන්ත්‍රණයන් සමඟ ඔබ හට වැඩිදුරටත් සම්බන්ධ විය හැක.

ශ්‍රී ලංකා මූල්‍ය ඔම්බුඩ්ස්මන්

කාර්යාල ලිපිනය :
මූල්‍ය ඔම්බුඩ්ස්මන්,
ඔම්බුඩ්ස්මන් කාර්යාලය,
නො. 143 A, වජිර පාර,
කොළඹ 05.
> කාර්යාල දුරකථන අංකය : +94 11 259 5624
> ටෙලි/ෆැක්ස් : +94 11 2595625
> විද්‍යුත් තැපෑල : fosril@sltnet.lk
> වෙබ් අඩවිය :  www.financialombudsman.lk
>

ශ්‍රී ලංකා මහ බැංකුවේ මූල්‍ය පාරිභෝගික සබඳතා දෙපාර්තමේන්තුව (CBSL - FCRD)

තැපැල් ලිපිනය:
මූල්‍ය පාරිභෝගික සබඳතා දෙපාර්තමේන්තුව,
අංක 30, ජනාධිපති මාවත, කොළඹ 01.

විමසීම් සඳහා ක්‍ෂණික ඇමතුම් අංකය : 1935
දුරකථන : +94 112477966
ෆැක්ස් : +94 112477444
විද්‍යුත් තැපෑල : fcrd@cbsl.lk

உங்கள் கருத்தை எங்களுடன் பகிர்ந்து கொள்ளுங்கள்

எங்களின் சேவைகளை உங்கள் திருப்திக்கு எப்பொழுதும் வழங்க நாங்கள் கடமைப்பட்டுள்ளோம்.

உங்கள் எதிர்பார்ப்புகளை நாங்கள் எவ்வளவு சிறப்பாகச் சந்திக்கிறோம் என்பதை அறிந்து கொள்ளவும், தேவைப்படும் இடங்களில் எங்கள் சேவைகளை மேம்படுத்தவும் உங்கள் கருத்து எங்களுக்கு உதவும்.

உங்கள் கருத்தையும் புகாரையும் எப்படிப் பகிர்வது::
  • உங்கள் கிளை மேலாளர் அல்லது உறவு மேலாளரின் அதிகாரப்பூர்வ தொலைபேசி அல்லது கையடக்க தொலைபேசி மூலம் நீங்கள் தொடர்பு கொள்ளலாம்
  • எங்கள் 24 மணிநேர வாடிக்கையாளர் தொடர்பு மையத்தை +94 (0) 11 2448888 / +94 (0)117448888 என்ற எண்ணில் தொடர்பு கொள்ளவும்
  • எங்களுக்கு மின்னஞ்சல் அனுப்பவும்: contact@ndbbank.com
  • அஞ்சல் மூலம் எங்களுக்கு எழுதுங்கள்: வாடிக்கையாளர் அனுபவ அதிகாரி, தேசிய அபிவிருத்தி வங்கி பிஎல்சி. இலக்கம் 92, பெர்னாட் சொய்சா மாவத்தை, கொழும்பு 05.
நாங்கள் எவ்வாறு பதிலளிக்கிறோம் :

உங்கள் புகாரைப் பெற்றவுடன், வங்கியின் புகார் கண்காணிப்பு அமைப்பில் (CSRM – வாடிக்கையாளர் சேவை கோரிக்கை மேலாண்மை அமைப்பு) பதிவு செய்து, புகாரை உடனடியாகத் தீர்க்க முயற்சிப்போம். மேலும், உங்கள் புகாரின் குறிப்பு எண்ணுடன் உங்கள் பதிவு செய்யப்பட்ட மின்னஞ்சல் முகவரிக்கு ஒரு ஒப்புகை அனுப்பப்படும். 05 வேலை நாட்களுக்குள் நாங்கள் உங்களுக்கு தீர்வை வழங்குவோம். புகாரின் தன்மை காரணமாக இந்த காலவரிசையை எங்களால் சந்திக்க முடியவில்லை என்றால், மதிப்பிடப்பட்ட பதிலளிப்பு நேரத்தை உங்களுக்கு அறிவிப்போம்.

எவ்வாறாயினும், உங்கள் புகாருக்கான எங்கள் பதிலில் நீங்கள் முழுமையாக திருப்தி அடையவில்லை என்றால், கீழே உள்ள ஒழுங்குமுறை அதிகாரிகளால் அவர்களால் பரிந்துரைக்கப்பட்ட முறையில் கையாளப்படும் மாற்று தீர்வு வழிமுறைகளில் நீங்கள் பதிவு செய்யலாம்.

இலங்கையின் நிதி ஒம்புட்ஸ்மேன்

திரு. ஆனந்த குமாரதாச
> நிதி ஒம்புட்ஸ்மேன் அலுவலகம்
> 143A, வஜிரா வீதி
> கொழும்பு 05
> தொடர்பு எண்: +94 11 259 5624
தொலைநகல்/தொலைநகல்: +94 11 2595625
மின்னஞ்சல்: fosril@sltnet.lk

இலங்கை மத்திய வங்கியின் நிதி நுகர்வோர் உறவுகள் திணைக்களம் (FCRD)

அஞ்சல் முகவரி : நிதி நுகர்வோர் உறவுகள் திணைக்களம்,
இல. 30, ஜனாதிபதி மாவத்தை, கொழும்பு 01.
விசாரணைகளுக்கான தொலைபேசி எண் : 1935
தொலைபேசி : +94 112477966
தொலைநகல் : +94 112477444
மின்னஞ்சல் : fcrd@cbsl.lk